IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


එම්.කේ.ඒ.ඩී.එස්ට ජනපතිගෙන් අවසන් බුහුමන්

අභාවප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ අවසන්  කටයුතු සිදු කෙරුණු සෙනසුරාදා (23) කන්තලේ පිහිටි ඒ මහතාගේ  නිවසට ගිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවසන් බුහුමන් දැක්වීය.

සිය දේශපාලන දිවියේ සගයාට අවසන් බුහුමන් දැක්වූ ජනපති ගුණවර්ධන මහතාගේ බිරිය හමුවී සිය ශෝකය ප්‍රකාශ කළේය.

mkads_2016124 mkads_2016124-2



අදහස් (0)

එම්.කේ.ඒ.ඩී.එස්ට ජනපතිගෙන් අවසන් බුහුමන්

යෝනුසලවි Sunday, 24 January 2016 05:49 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

ඇන්ජලෝ Sunday, 24 January 2016 06:07 AM

ඔබතුමාට නිවන්සැප ලැබේවා, යහපාලනයට සහයෝගය දුන්න අය‍ට ගුරුකමක් කරලද දන්නේ නැහැ , මාදුළුවාව සෝබිත හාමුදුරුවොත් අපවත් වුණා ,ටිකක් හොයල බලන්න කට්ටිය මේ දවස්වල මොන දේවාලේද යන්නේ කියල (බ)

:       0       0

සමන් - මාතර Sunday, 24 January 2016 06:14 AM

එම්.කේ.ඒ.ඩී.එස් නිහතමානී මිනිසෙක් බව එතුමාගේ දේහය තබා තිබෙන ස්ථානය බැලුවම පැහැදිලි වෙනවා මහජන මුදල් ගසා කන්නේ නැතුව දහමින් සමාජ මෙහෙවරක් කළ ඔබට නිවන් සුව...!(බ)

:       0       0

තිස්ස Sunday, 24 January 2016 11:11 PM

නිවන් සුව පතනවා..! (නි)

:       0       0

රදේ-බර්ලින් Sunday, 24 January 2016 08:22 AM

ගුණවර්ධන මැතිතුමා අවංක දේශපාලනඥයෙක්. චාම් දිවි පෙවතක් ගෙවූ කෙනෙක්. එතුමාගේ මෙම නිවස ද සාමාන්‍ය නිවසක් බව පෙනේ. දේශපාලනයට ඇවිත් මහජන මුදල් කොල්ලකා මහා මන්දිර හදාගත් අයට කිසිවක් තමන් රැගෙන නොයන බව මෙතුමා ලෑලි කෑලි කිහිපයකට මැදිවී තම සගයන්ට නිහඬව මේ ප්‍රකාශ කිරීමකි. මෙය සියලු දේශපාලඥයන් ආදර්ශයට ගත යුතුය. ගුණවර්ධන මැතිතුමාට නිවන් සුව ලැබේවා ! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site