IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


එමිරේට්ස් ගුවන් යානයක් හදිසියේ කටුනායකට

ඩුබායි සිට ඕස්ට්‍රේලියාව බලා යමින් තිබූ එමිරේට්ස් ගුවන් යානයක් අද (10) සවස හදිසියේ කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බෑ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.

එහි ගමන් කළ ඕස්ට්‍රේලියා ජාතික කාන්තාවකට ඇතිවූ හෘද්ධයාබාධයක් නිසා ගුවන් යානය කටුනායකට ගොඩ බෑමට තීරණය කළ ඇතැයි ගුවන්තොටුපොළ නිලධාරියෙක් එසැණට පැවසීය.



අදහස් (0)

එමිරේට්ස් ගුවන් යානයක් හදිසියේ කටුනායකට

අසෝක Thursday, 10 March 2016 04:49 PM

මත්තලට බෑවනම් ඉතින් ලඟපාත ඉස්පිරිතාලයක්වත් නැහැනේ. (ර)

:       0       0

පෙරේරා Friday, 11 March 2016 04:22 AM

ශ්‍රී ලංකාවේ නවීන ක්‍රම නොතිබුනත්, චැනල් සේවයෙන් හෝ අවංක දොස්තර මහතුන්ගේ සේවය ලැබේවා! දෙවියන්ගේ පිහිටයි. (නි)

:       0       0

රසික Friday, 11 March 2016 04:43 AM

එමිරේට්ස් 380 ගුවන් යානය ලංකාවේ ගොඩබාන්න පුළුවන් වෙන්නේ හදිසි අවස්ථාවකදී විතරයි. ඒ අනුව අපේ කටුනායක ගුවන් තොටුපොළට විශේෂ අවසරයක් තියනවා මේ ගුවන් යානා අත්‍යවශ්‍ය අවස්ථාවකදී ගොඩබාන්න. නැතුව මේ ගුවන් යානා ආවට ගියාට හැම ගුවන් තොටුපොළකම බාන්න බැහැ. ඒවට අවසර දෙන්න ඕනෑ ඒ ගුවන් සමාගම් විසින්. (නි)

:       0       0

මාගලි ෆොන්සේකා Thursday, 10 March 2016 07:12 PM

ඕක මත්තලට ගොඩබැස්සුවා නම්, මත්තල තිබුන එක හොඳට ගියා මහින්ද මහත්තයා කරපු නුවණක්කාර වැඩේ නිසා කියලා අම්මෝ බලන්න තිබුනා කට්ටියගේ කතා (නි)

:       0       0

ලලිත් Thursday, 10 March 2016 07:59 PM

හොඳ වෙලාවට අනිත් මගින් බිමට බැස්සේ නැත්තේ. බැස්සා නම් මෙහෙ වෙන දේවල් දැකලා එයාලටත් හෘදයාබාධ හැදෙනවා. (නි)

:       0       0

සිරි Friday, 11 March 2016 10:09 AM

එමිරේට්ස්හි ඩුබායි - මෙල්බර්න් යානයනම් මෙය A380 යානයක් වෙන්න ඕනෙ. එවැනි විශාල යානයක් ගොඩ බස්සවන්න එයට අවශ්‍ය සේවාවන් සපයන්න කටුනායක පහසුකම් තියෙනවද? (ර)

:       0       0

පුෂ්ප Thursday, 10 March 2016 09:51 PM

අපේ රටේ හදවත් ප්‍රශ්න වලට ප්‍රතිකාර කිරීම හොඳ නැති බව දන්නේ නැතුව ඇති. සිංගප්පූරු යන්න තිබුනේ අපේ සෞඛ්‍ය ඇමති වගේ. (නි)

:       0       0

දේවානන්ද Friday, 11 March 2016 11:05 AM

දෙසපාලුවන් එක්ක තියෙනෙ තරහට අපිටම බැනගන්න. මහින්ද දැන් ගියා. එයාලගෙන් දැන් වැඩක් නෑ. අපිට තියෙන දෙවෙනි ඓයාර් පොර්ට් එක ගැන සතුටු වෙන්න.(කෞ)

:       0       0

මිනිපෙ Saturday, 12 March 2016 08:26 PM

එම මොහොත කෙනෙකුගේ ජීවිතයත්, මරණයත් අතර සටනක්. මෙය විහිලුවට ලක්කරන්න එපා. (නි)

:       0       0

අමිල Friday, 11 March 2016 11:16 AM

හැමෝම අකුරට වැඩ. (ර)

:       0       0

රාධා Friday, 11 March 2016 12:31 AM

හොඳ වෙලාවට කටුනායක ගුවන්තොටුපළ තිබුනේ. නැත්නම් මත්තල සිට අධිවේගී ම‍ඟෙහි කොළඹට ඉක්මනින් එන්න තිබුනා (නි)

:       0       0

ජයන්ත Friday, 11 March 2016 02:58 AM

ලංකාවේ ගුවන් සීමාවට අාවා කියලා දැනගන්න අලුත්ම ක්‍රමය ඒක වෙන්න ඇති (නි)

:       0       0

ශිවා Friday, 11 March 2016 07:31 AM

අනේ කලේ වනේ වාසේ කිවලු, අපේ සෞඛය ඇමති සිංගපුරුවට යනවා. ඔස්ට්‍රේලියාවේ ගැහැණු බය නැහැ අපෙන් බෙහෙත් ගන්න.(කෞ)

:       0       0

පුෂ්පකුමාර Thursday, 10 March 2016 03:32 PM

අපරාදේ ඕක මත්තලට ගොඩ බැස්සුවා නම් නැගලා යන නිවුස් එකක් වෙන්න තිබුනා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site