එප්පාවල පොලිස් වසමේ කෝන්වැව හංදියේ කැලැ ප‍්‍රදේශයකට වන්නට පවත්වාගෙන ගිය ඌරු කොටුවක මඩුවක් තිබී අද (22) පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවූ බව එප්පාවල පොලිසිය කියයි.
ඇන්ටනි දිසානායක (60), ඩාවිඩ් (65) මිය ගිය පුද්ගලයෝය.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එප්පාවල ඌරු කොටුවක මළ සිරුරු 2ක්
නිහාල් Tuesday, 22 March 2016 07:40 AM
ඔන්න පෝදා පාන්දරින්ම ලැබුණු පණිවිඩය. රට යන්නේ කොයිබටද. (ර)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 22 March 2016 09:31 AM
ඒක වෙන්න බෑ.... ඌරූ ප්‍රහාරයකින් මේ අය මලාද කියලා දන්නේ කොහොමද ? (ර)