IMG-LOGO

එනසාල් කඩන්න ගිය පස්දරු මව අතුරුදහන්

(රෝහණ සමරවීර)

කොලොන්න සූරියකන්ද හිමිදිරි පෙදෙසින් එනසාල් කැඩීමට සිංහරාජ වනාන්තරයට  ඇතුල් වූ පස් දරු මවක ඉකුත් (3) දින සිට අතුරුදහන් වී ඇතැයි සූරියකන්ද පොලිසිය කියයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ සූරියකන්ද ජීජී කොටසේ පදිං 45 හැවිරිදි කාන්තාවකි.

තම සැමියා සහ පුත්‍රයා සමග වනාන්තරයට ඇතුල්වී එනසල් කඩමින් වනාන්තරයේ ඇවිදිමින් සිටින අතරතුර මව මගහැරී ඇති බවට එදින රාත්‍රියේ පොලීසියට කළ පැමිනිලේ සදහන් බව පොලිසිය පවසයි.

එම පැමිණිල්ලෙන් පසුව පොලිස් කණ්ඩායම් කීපයක් ප්‍රදේශවාසින් සහායෙන් එම කාන්තාව සොයා මෙහෙයුම් කටයුතු සිදු කළ ද  ඇය සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය කියයි.

පසුව පොලිසිය කුරුවිට යුද හමුදා කඳවුරෙන් කළ ඉල්ලීමෙන් අනතුරුව විස්සකින් සමන්විත යුද හමුදා සෙබළුන් කණ්ඩායමක් පොලිසිය සමග එක්වී මව සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

එනසාල් කඩන්න ගිය පස්දරු මව අතුරුදහන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 409 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 88 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 275 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site