IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘එන්සිනා‘ දිවි රඟ මඩලට සමුදෙයි

ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ සුසිලා කුරගම සඳුදා අභාවප්‍රාප්ත වූවාය.  මිය යන විට 72 වැනි වියේ පසුවූ ඇය ‘කෝපි කඩේ‘ ටෙලි නාට්‍යයේ ‘එන්සිනා‘ නමැති චරිතයෙන් ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගත්තාය.

කලක සිට රෝගාතුරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය වේදිකා නාට්‍ය ඔස්සේ කලා ක්ෂේත්‍රයට පිවිසියාය. එළාර - දුටුගැමුණු, සරදියෙල් ආදී වේදිකා නාට්‍ය ඇයගේ රංගන කෞෂල්‍යය මනාව ප්‍රකට කළ නිර්මාණ විය.

දරුවන් හය දෙනකුගේ මවක වූ සුසිලා කුරගම සිනමා නිර්මාණ කිහිපයකටද රංගනයෙන් දායකත්වය දුන්නාය.

 



අදහස් (0)

‘එන්සිනා‘ දිවි රඟ මඩලට සමුදෙයි

හෆීල් Tuesday, 02 February 2016 11:04 AM

කෝපි කඩේ ටෙලි නාට්‍යට පන දුන් දක්ෂ රංගන ශිල්පිනි. (කෞ)

:       0       0

ඉනෝකා Tuesday, 02 February 2016 07:30 AM

සුසිලා කුරගම රංග ශිල්පිනියට නිවන්සුව පතමි..! (ර)

:       0       0

උපුල් Tuesday, 02 February 2016 07:38 AM

ඔබතුමියට නිවන් සුව (ම)

:       0       0

සොපි Tuesday, 02 February 2016 11:34 AM

මොක් සුව ලැබේවා..! (ර)

:       0       0

සන්ද්‍යා තෙවරප්පෙරුම Tuesday, 02 February 2016 07:46 AM

ඔබට නිවන්සුව.! (ර)

:       0       0

සන්ධ්‍යා Tuesday, 02 February 2016 08:01 AM

නිවන් සුව පතනවා (ම)

:       0       0

බෙන්තර මහේෂ් Tuesday, 02 February 2016 08:18 AM

කලක් පුරා අප හදවතේ ඔබ ජීවමානව සිටීවි. (ර)

:       0       0

චන්දික Tuesday, 02 February 2016 08:30 AM

ඔබතුමියට නිවන් සුව ලැබේවා (ම)

:       0       0

විජිත් Tuesday, 02 February 2016 08:31 AM

සුවහසක් අප සැම එදා, ඔබතුමියගේ රංගනයෙන් සතුටින් පිනවූ, සුසිලා කුරගම එහෙමත් නැතිනම් " කෝපිකඩේ එන්සිනා " මහත්මියනි.ඔබතුමියට නිවන් සැප ලැබේවා. (ම)

:       0       0

ප්‍රියංකර Tuesday, 02 February 2016 08:54 AM

අපව නිතරම හිනැස්සු ඔබව අපට සැමදා මතකයේ රැදේ (ම)

:       0       0

සරත් සෞදි Tuesday, 02 February 2016 08:52 AM

නිවන් සුව පතමි.! (ර)

:       0       0

සුනිල් Tuesday, 02 February 2016 09:08 AM

ඔබ තුමියට නිවන් සුව පතමි.! (ර)

:       0       0

කුමාර Tuesday, 02 February 2016 09:14 AM

ඔබතුමියට නිවන් සුව අත්වේවා! (ර)

:       0       0

ඕමාන් සිල්වා Tuesday, 02 February 2016 09:10 AM

ඔබ තුමියට නිවන් සුව පතමි ! (ර)

:       0       0

ඩීන් Tuesday, 02 February 2016 09:48 AM

ඔබට නිවන් සුව පතනවා එන්සිනා (ම)

:       0       0

ජනිත් මාෂි Tuesday, 02 February 2016 09:54 AM

ඔබට නිවන් සුව පතමි ! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site