IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


එන්රිකේගේ සිද්ධිය සිනමාවට ගන්න විදිය

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් ගේ උපන්දිනය යෙදුණේ පසුගිය දෙසැම්බර් 29 වැනිදාය.

ඔහු සිය මිත්‍ර සමාගමය වෙනුවෙන් රසවත් සාදයක් සංවිධානය කළේය. බොහෝ පිරිසක් එයට ආරාධනා ලැබ සිටියහ. සාදයේදී රසවත් කරුණු සාකච්ඡා විය. එක්වරම අවධානය යොමුවූයේ පසුගියදා මෙරට බොහෝ පිරිසක් අතර කථාබහට ලක්වූ විදේශීය ගායක එන්රිකේගේ සංගීත ප්‍රසංගය පිළිබඳවය.

චන්ද්‍රන් රත්නම්ගේ නවතම සිනමා කෘතිය ‘අකෝඩින්ග් ටු මැතිව්ස්‘ ළඟදීම තිරගත වීමට නියමිතය. එක් අයකු ඔහුට පැවසූයේ චිත්‍රපටයේ ප්‍රධාන නිළියවන ජැක්ලීන් ෆර්ඩිනැන්ඩස් පෙනී සිටින අවස්ථාවක පුද්ගලයකු යොදවා ඔහුගේ යට කලිසම ඇය දෙසට විසි කිරීමේ අවස්ථාවක් යොදා ගත්තා නම් හොඳ බවය.

 



අදහස් (0)

එන්රිකේගේ සිද්ධිය සිනමාවට ගන්න විදිය

නන්දලාල් ප්‍රංශය Sunday, 03 January 2016 10:58 PM

අපේ උදවිය ඕනෑම බහුභුතයක් ගැන සිහින මවනවා... හීනෙන් සිත්තර පටි හැදීම නවත්වන්න. (අ)

:       0       0

සමන්ති Monday, 04 January 2016 12:23 AM

රත්නම් , මේ උපදෙස් දුන්නකෙනාගේ කලිසම තිබුනේ කොහේදැයි බැලිය යුතුය .(අ)

:       0       0

නෙත්මි Wednesday, 06 January 2016 11:48 AM

හැමෝම හිතන් ඉන්නේ මේක කිසිම විදියේ වාරණයක් නැති රටක් කියලා. කාටවත් මතක නෑ පහුගිය දවස්වල අපේ රටේ කාන්තාවක් ගල් ගහලා මරන්න නියම වුනා කියලා. මේ කෑ ගහන හැමෝම ඒක මතක් කර ගන්න. පසුගිය දවසක සාධාරණය සහ සංස්කෘතිය වෙනුවෙන් පෙනීසිටින ගුවන් විදුලි නාලිකාවක් අපුරු සංවාදයක් පැවැත්වුවා. මේ සිද්ධිය කලානුරුපිව සාධාරණිකරණය කළා. මේකද ලේබල් ගහගෙන පෙන්නන හරිමග. නැවත සිතන්න අපේ ගැහැනුන්ට වෙනත් රටක ගල් ගහලා මරද්දී අපි මොකද මෙහේ කරන්නේ කියලා. (බ)

:       0       0

අරුණ Tuesday, 05 January 2016 03:15 AM

ගලවන්න ඕන මෙයාගේ කලසම. මේක ලංකාව බොල. (ස)

:       0       0

දොන් Monday, 04 January 2016 07:43 AM

සිරිසේන ඔබව අප පත් කළේ බලෙන් දුෂණය වෙන කට්ටිය බේරගන්න නොවේ බලෙන් දුෂණය කරන කට්ටිය බේරා ගන්නයි. 225න් 2ක් වන ජෝන් මහත්තයවය්, හිරුනිකා නෝනවයි මඩු වලිගෙන් තලලා හිටියා නම් හොද නැද්ද ? අම්පාරේ විදුහලක සිසුන් ඉදිරියේ ඔය කතාව නොකර සිටියා නම් හොද නැද්ද ? (බ)

:       0       0

මහින්ද සෞදි Sunday, 03 January 2016 05:52 PM

ඔබ කලිසම ගලවා වීසි කරන්න, මඩු වලීගය අරන් මම එන්නම්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site