IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


එතෙර ලාංකිකයන් සමග වීඩියෝ සාකච්ඡා

කෙටුම්පත් කිරීමට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විදේශගත ශ්‍රී ලංකිකයන් සමග වීඩියෝ සම්මුඛ සාකච්ඡා මාර්ගයෙන් අදහස් විමසීමට බලාපොරොත්තු වන බව ආණුඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ බහුජන අදහස් විමසීමේ කමිටු සභාපති නීතීඥ ලාල් විජේනායක මහතා සාකච්ඡාවකදී පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මහජනතාවට ලිඛිතව අදහස් දැක්වීමට ඇති කාලය මාර්තු 10 වැනිදා දක්වා දීර්ඝ කළ බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මහජනතාවගේ අදහස් ඇතුළත් වාර්ථාව ලබන අප්‍රේල් මාසයේ දී රජයට බාර දෙන බවත් ඒ මහතා කීය.

DSC_1685 DSC_1690



අදහස් (0)

එතෙර ලාංකිකයන් සමග වීඩියෝ සාකච්ඡා

සේරසිංහ Sunday, 14 February 2016 11:30 PM

කිසියම් ආහාර ද්‍රව්‍යයක මිල වැඩිකිරීම සඳහා ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතු ලෙස නියමයක් නව ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න. (නි)

:       0       0

හර්ෂ Sunday, 14 February 2016 10:56 AM

මෙම කමිටුවට තරුණ නිලධාරීන්ගේ අදහස්ද වැදගත් (නි)

:       0       0

චානක Sunday, 14 February 2016 11:23 AM

මේ කාර්යය අගය කරනවා (නි)

:       0       0

චන්දන Sunday, 14 February 2016 12:16 PM

මහින්ද පාලනයේ අඩුපාඩු තියෙන්න ඇති. එහෙත් අපි දන්නා පසුගිය දශක කිහිපයේ බලයේ සිටි ආණ්ඩු කළ නොකළ අකටයුතුකම් බලනකොට මවිලක් තරම් නොවේ මහින්දගේ අඩුපාඩු. මහින්ද කළ සේවය දැන දැන ඔහු එළවාගන්න එක ලොකුවුණ පුරවැසියන්ට යහපාලනයෙන් හම්බවෙයි හොඳට. (නි)

:       0       0

මුදිත Sunday, 14 February 2016 01:55 PM

අපි දන්නෙත් නඅනේ , අපි රට එන්නේ , කොහොමද ලොක්ක ඔය වැඩේ අපිටත් හොරෙන් කරන්නේ (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site