IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


එතෙර පොල් තෙල්වලට රුපියල් 25ක බද්දක්

(විමුක්ති එස් රුද්‍රිගු)

දේශිය පොල්තෙල් නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹපාලිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

දේශිය පොල්තෙල් නිෂ්පාදකයා ආරක්ෂා කිරීමේ අරමුණෙන් මෙම බද්ද පැනවෙන බවත් බද්ද දැනට සාකච්ඡා කර ඇති පරිදි ලීටරයකට රුපියල් 25 ක් විය හැකි බවත් අමාත්‍යවරයා පවසා ඇත.

 



අදහස් (2)

එතෙර පොල් තෙල්වලට රුපියල් 25ක බද්දක්

Bamunuarachchi Sunday, 23 July 2023 04:14 AM

එතෙර පොල්තෙල් ගෙන්නන්න... එතකොට මෙහෙ අය හොඳ පොල්තෙල් හදාවි. නැතිනම් මෙහෙ අය පුස් බැඳුනු කොප්පරා වලින් තෙල් හිඳිනවා... මම දැකලා තිබෙනවා.

:       1       0

සරිත් Sunday, 23 July 2023 01:00 PM

මේ බදු කෙළිය මහා ප්‍රෝඩාවක්. න්‍යායත්මකව ඕක හරි කියලා පේනවා. හැබැයි ප්‍රායෝගිකව වෙන්නේ, ගේන කෙනා කොහොමත් ගේනවා. මිලත් වැඩිවෙනවා. රජයත් ගාණක් හොයාගන්නවා... පාරිභෝගිකයා නැතිවෙනවා. එච්චරයි.. කිසි අධ්‍යයනයක් කරලා කරන වැඩ නෙවෙයි.. කල දුටු කළ, වල ඉහ ගැනීමේ රාජ්‍ය න්‍යාය...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site