ඉන්දියාව සමග අත්සන් කිරිමට යෝජිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ඉන්දිය රජයේ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණිමට නියමිතව ඇතැයි තානාපති ආරංචි පවසයි.
එම නියෝජිතයින් පිරිස අඟහරුවාා (9) පැමිණිමට නියමිත අතර මෙහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කිරිමට යෝජිත එට්කා ගිවිසුම පිළිබඳව ඔවුන් මෙරට බලධාරින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
දෙසැම්බර් මාසයේදී දෙරට අතර එට්කා ගිවිසුම අත්සන් කිරිමට යෝජිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
එට්කා ගැන සාකච්ඡාවකට ඉන්දියාවෙන් එති
තිළිණ Monday, 08 August 2016 06:40 AM
මාග් ඇඟේ මාළු නටනවා මේවා ඇහෙද්දී (නි)
බණ්ඩාර Monday, 08 August 2016 06:50 AM
යහපාලන ආණ්ඩුවේ ඇමැතිලානම් මේගැන මොකුත් දන්නේ නැහැ. මේවත් මහින්දගේ හොර වැඩ කියයි ළගදීම (බ)
රසික Monday, 08 August 2016 10:21 AM
සියලු ශ්‍රී ලාංකිකයින් මෙයට විරුද්ධ වියයුතුයි.(හේ)
අමල් Monday, 08 August 2016 12:31 PM
මේකත් මහින්දගේ වැඩක් කියාවිද දන්නේ නෑ? (ර)
බුද්ධික Monday, 08 August 2016 01:21 PM
අපට ආදරේටද එන්නේ. (හේ)
ඉන්ද්‍රා Monday, 08 August 2016 01:48 PM
මේ ගිවිසුම හකුලා නොගතහොත් පළාත් පාලන ඡන්දයදී මහජන ප්‍රතිචාරය බලා ගන්න පුළුවන් .(හේ)