IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


එජා වැඩසටහන් නියෝජිතවරිය නිව්යෝක් නුවර දී  හමුවෙයි

මංගල සමරවීර විදේශ ඇමැති හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් ප්‍රධානි හෙලන් ක්ලාක් අතර හමුවක් නිව්යෝක් නුවර දී අද (23) පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමන් මඟ සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගය ශක්තිමත් කිරීම පිළිබද සාකච්ඡා විය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ සිය වැඩ කටයුතු ආරම්භ කළේ 1967 දීය. ඒ මහවැලි සංවර්ධන සැලසුම වෙනුවෙන් වැදගත් කාර්යභාරය ඉටු කිරීම සදහාය.හෙලන් ක්ලාක්  එහි  ස්වර්ණ ජුබිලියට  සහභාගී වීමට  පැමිණ සිටියි.

12746132_10208871136842087_2145576245_n



අදහස් (0)

එජා වැඩසටහන් නියෝජිතවරිය නිව්යෝක් නුවර දී  හමුවෙයි

යෝනක Tuesday, 23 February 2016 12:43 PM

සුබ පැතුම්! (නි)

:       0       0

මැගිලින් Wednesday, 24 February 2016 03:26 AM

හෙලන් ක්ලාක් කියන්නේ 2009 වසර දක්වා නවසීලන්තයේ අගමැතිනියයි. බුද්ධිමත් කාර්යසූර නීතිගරුක කාන්තාවක්. (බ)

:       0       0

ගුණසේකර Tuesday, 23 February 2016 03:48 PM

මහවැලි ව්‍යාපාරය ලංකාවට විශාල සේවයක් සැපැයුවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site