IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


‘එජාප මන්ත්‍රීන් බේරා ගන්නයි ගියේ‘

මත්තල දී ඒක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුනට මත්තල දී හිරිහැර කිරීම සැලවීමෙන් පසු හම්බන්තොට වරායේ දී ඒවැන්නක් සිදුවීම වැළැක්වීම සඳහා තමා ඒහි ගිය බවත්, එක්සත් ජාතික පක්ෂයේ අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා තමාගේ හොඳ මිත්‍රයකු බවත් හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියයි.

තමා හම්බන්තොට වරායට එන විට එහි සියයක පමණ පිරිසක් රැස්ව සිටි බව ද, ඔවුන්ගෙන් එජාප මන්ත්‍රීවරුනට කිසියම් හිරිහැරයක් වීම වැළැක්වීමට තමා ඉක්මන් ගමනෙන් එහි ගිය බව ද පුරපති පවසයි.

තමා ප්‍රහාරයක් සැළසුම් කළැයි දැනටම ඇතැම් පුද්ගලයන් ගෙන යන ප්‍රචාරයේ සත්‍යතාවක් නැති බව ද ඔහු සඳහන් කරයි.

 



අදහස් (0)

‘එජාප මන්ත්‍රීන් බේරා ගන්නයි ගියේ‘

සොයිසා Friday, 18 April 2014 02:01 AM

තණකොල පොඩ්ඩක් කපන්න හිතුනා ගහට ගිහින් (ස)

:       0       0

වින්සන්ට් Friday, 18 April 2014 01:47 AM

ඒ. ජා.ප. මන්ත්‍රීවරු වරාය,ගුවන් තොටුපල පැත්තේ ගියේ,රජයේ වැඩ බලා රජයට එකතු වෙන්නද? නැත්නම් ගැටුමක් නිර්මාණය කර ගන්නද? වර්තමාන දේශපාලනය ගැන මේ දෙගොල්ලන්ම ලැජ්ජා විය යුතුයි (නි)

:       0       0

ගුණරත්න/ඩුබායි Friday, 18 April 2014 01:48 AM

පද්මිනී, මෙපමණ කලක් ඔය හිතාගෙන හිටියේ හම්බන්තොට ඉන්නේ උපාසක මහත්වරු කියලද? (නි)

:       0       0

චානක. Friday, 18 April 2014 03:28 AM

ඉතින් රටේ මානව හිමිකම් කඩ නොවනවා කියා කාටවත් කිව හැකිද? (නි)

:       0       0

බලංගොඩ Friday, 18 April 2014 03:28 AM

නුදුරු අනාගතයේදී ඉතා සුභ ආරංචියක් අසන්නට ලැබේවි (නි)

:       0       0

තුෂාර Friday, 18 April 2014 02:46 AM

රෝහිත මොනවා කතා කරනවාද මන්දා! (නි)

:       0       0

රත්න Friday, 18 April 2014 03:48 AM

අනේ මන්දා! (නි)

:       0       0

බමුණු Friday, 18 April 2014 03:19 AM

මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය (නි)

:       0       0

බමුණු Friday, 18 April 2014 03:21 AM

[මේවා බලන්න අපි ඔබතුමන්ලාට ඡන්දෙ දීලා පුරපති කළේ] අපි කාටවත් ඡන්ද දුන්නේ නැහැ. අපි ඕගොල්ලන්ට වෙන දේ බලා ඉන්නවා පමණයි (නි)

:       0       0

ලුම්බිණි Friday, 18 April 2014 04:55 AM

කිසිදේකට කලබල වෙන්න එපා. මෙහෙම තමා අපේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් රැකීම, නීතිගරුක වීම. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 18 April 2014 04:18 AM

ලෝකයේ සම්බාදක දාන එක අහන්න දෙයක්ද ? රටේ විපක්ෂයට තමන් කැමති තැනකට යන්න නිදහස නැති රටේ අනිත් කෙරුම් ගැන කුමන කතාද ? (නි)

:       0       0

තිස්ස Friday, 18 April 2014 04:26 AM

මදැයි... (නි)

:       0       0

භානු Friday, 18 April 2014 04:34 AM

හමබන්තොට කියන්නේ කොහොම අය ඉන්න පුරවරයක්ද කියලා ඔප්පු වෙලා අවසානයි. (නි)

:       0       0

මාලි Friday, 18 April 2014 05:19 AM

ජනතාව හිනස්සන වැඩ කරන්න එපා (නි)

:       0       0

සමන් කුමාර Friday, 18 April 2014 05:27 AM

මේ වගේ දේවල් ගැන තොරතුරු තත්පර ගානක් ඇතුලත ජිනීවා මානව හිමිකම් කොමිසමටත් ලැබෙනවා. මේ වැඩ වලින් සිද්ධ වෙන්නේ ලංකාව තවත් අනතුරට ලක්වීමයි. (නි)

:       0       0

සමන්ති Friday, 18 April 2014 05:50 AM

අර පිස්තෝල කතාව ගැනත් පොඩ්ඩක් හොයමු නේද? (නි)

:       0       0

මෂූඩ් Friday, 18 April 2014 05:36 AM

වැරදි කෝණයෙන් බලන්න එපා. ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් හොදක් අහන්න බැරි කාලයක්නෙ... (නි)

:       0       0

අල්විස් Friday, 18 April 2014 07:39 AM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙක් සහිත කණ්ඩායමක් මෙලෙස සංචාරයක යද්දී ගුවන් යානයක නැඟීමට යන මඟියෙකු වාගේ යනවාට වඩා කල් තබා පොලිසි වලට දන්වා සාමාන්‍ය ආරක්ෂාවක් හෝ ඉල්ලා සිටීම කවදත් කෙරුණු දෙයක්. අඩු තරමින් ගුවන් තොටුපොල බලධාරීන්ටවත් දන්වා යා යුතුයි කියලයි මම හිතන්නේ.මන්ත්‍රීවරුන්ට තම ආරක්ෂාව සඳහා දෙදෙනා බැගින් යොදා සිටින පොලිස් නිලධාරින් මෙම සිදුවීමේදී මැදිහත් වෙලා නැහැ. මේ ගැන විශේෂ පරීක්ෂණයක් කළ යුතුයි කියා මට හිතෙනවා. (නි)

:       0       0

සඳුන් Monday, 21 April 2014 03:42 AM

අල්විස්ට හිතුන දෙය එකම එක දවසකට කලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකට හිතිලා තියෙනවනේ.(නදී)

:       0       0

මාගරී Monday, 21 April 2014 09:23 AM

මතක නැද්ද ජේ ආර් කිව්වා විනිසිරුකරුවන්ගේ ගෙවල් වලට ගල් ගැහැව වෙලාවේ ඒක ප්‍රජාතන්ත්‍රවාදී වැඩක් කියලා. (නදී)

:       0       0

දම්මලාගේ කුමාර Thursday, 17 April 2014 05:27 PM

කිතුල් ගහට නැංග මිනිහත් ඔහොම කිව්වා. (ත)

:       0       0

නෙළී Thursday, 17 April 2014 06:43 PM

වැඩේ හොඳට කරලා තියෙනවා (දී)

:       0       0

විශ්ව Thursday, 17 April 2014 06:04 PM

කුණු බිත්තර ගහන්න කියලා බෙර ගන්න යන එක හරි නැහැ නේද? (දී)

:       0       0

සිරියලතා කෙන්යා Thursday, 17 April 2014 07:11 PM

මෙන්න නියම පිළිතුරු,දීපල්ලකෝ ඕවට උත්තර (දී)

:       0       0

රජින්ද Thursday, 17 April 2014 07:15 PM

මෙහෙමයි ලංකාදීප කලින් පුවතේ ඇති ෆොටෝ වලින් 4වෙනි ෆොටෝ එකේ තියෙන්නේ මෙයා එ.ජා.ප. මන්ත්‍රීවරයෙක්ව ආරක්ෂා කරගෙන අරන් එන දර්ශනයක්. ඒ නිසා මෙයා කියන කතාව හරි වෙන්නත් පුළුවන්. එත් මේ ලංකාවේ නිසා දකිනදේ විශ්වාස කරන්නවත්.... අහනදේ විශ්වාස කරන්නවත්... ටිකක් අමාරුයි.(දී)

:       0       0

නිරෝධ Thursday, 17 April 2014 07:10 PM

ඇට නැති දේසපාලන දිව නොව.....................(දී)

:       0       0

හසිත පෙරේරා Thursday, 17 April 2014 07:12 PM

නියම යාලුවෙක් නේ......(දී)

:       0       0

ෂෙනාල් Thursday, 17 April 2014 07:16 PM

බඩුත් එක්ක හොරු අනිත් නිව්ස් එකේ ඉන්දැද්දී ..... අනේ මගේ කට (දී)

:       0       0

පුජිත Thursday, 17 April 2014 08:35 PM

අනේ ......., මන්ත්‍රිරිලා බේරගන්න යන්න ඕනේ පොලිසිය මිසක් ගිනි අවි අර ගත්ත නගරාධිපති නෙමේ. කිතුල් ගහට නැගපු මිනිහගේ කතාව වගේ.(දී)

:       0       0

සුනේත්‍රා Thursday, 17 April 2014 08:07 PM

එවැනි සියයක පමණ පිරිසක් සිටීනම් එය අයුතු ජන රාශියක් වන අතර විසුරුවා හැරීමට පොලීසියට අවශ්‍ය පමණ බලයද තිබේ. නගරාධිපතිවරයකුට මේ සඳහා ඇති බලය නොදනී. මෙවැනි දැ පුර්වාදර්ශ වන අතර ඉදිරියේදී මහජනයා නීතිය අතට ගැනීම සාමාන්‍ය දෙයක් වනු ඇත.(දී)

:       0       0

රවින් Saturday, 19 April 2014 09:53 AM

එක සෙල්ලම් පිස්තෝලයක් ලු (අ)

:       0       0

සදුනි Thursday, 17 April 2014 08:17 PM

එතකොට පිස්තොලේ අරන් දිව්වේ තමන්ගේම අයට වෙඩි තියන්න වෙන්නැති.....අනේද කියන්නේ. (දී)

:       0       0

බේබි Saturday, 19 April 2014 10:21 AM

කොන්දක් නැති වීරයෝ (අ)

:       0       0

නෙහාරා Thursday, 17 April 2014 09:51 PM

මේවා බලන්න අපි ඔබතුමන්ලාට චන්දෙ දීලා පුරපති කලේ

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Thursday, 17 April 2014 10:11 PM

හම්බන්තොට පුරපතිද ? නගරාධිපති ද ? (ස)

:       0       0

සංජීව Thursday, 17 April 2014 11:04 PM

පිස්තොලේ මාළු බාන්න වෙන්න ඇති කාටද කියන්නේ. (ස)

:       0       0

ඉෂාර දමයන්ත සිල්වා Friday, 18 April 2014 12:07 AM

මේ විදියට හැසිරුණාට මෙයාට නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ. (ස)

:       0       0

පද්මිණී Friday, 18 April 2014 12:18 AM

මෙයාගේ කතාව ඇත්ත වන්ටත් පුළුවනි. නමුත් හම්බන්තොට මෙවැනි අශිලාචාර ජන කොටසක් ඉන්නවා කියා දැනගත්තේ අද.(ස)

:       0       0

පාලිත Thursday, 17 April 2014 11:42 PM

කපන්න බැරි අත ඉඹිනවා (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 18 April 2014 12:25 AM

දේශපලනෙට කව්ද එන්නේ ඒ අපු දා ඉදන් කියන්නේ මොනාද..? බොරුනේ ඉතින් කවද්ද මේ දේශපාලකයෝ ඇත්ත කියපු දවස. (ස)

:       0       0

රෝහිත සමරකෝන් Friday, 18 April 2014 12:37 AM

ජනාධිපතිතුමනි, ඔබතුමාට මේවා පෙන්නේ නැද්ද..? ඇයි මේවා නවත්තන්නේ නැත්තේ . කෝ නිතිය ..... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 499 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 322 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 476 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site