යතුරුපැදි දෙකකින් පැමිණි සිව් දෙනකු මාරවිල හත්තිඩියේ දී තම රියට වෙඩි තබා පළා ගිය බව වයඹ පළාත් සභා එජාපමන්ත්‍රී අශෝක ප්‍රියන්ත පොලිසියට පැමිණිලි කර ඇතත් සුළු සීරීමක් හැරුණු කොට වෙඩි තැබීමක සළකුණු කිසිත් නැතැයි පොලිසිය කියයි.
තමාට වෙඩි තැබීමට ආ සිව්දෙනාගෙන් දෙදෙනකු හඳුනාගත් බව මන්ත්‍රී එසැණට පැවසීය.
2025 දෙසැම්බර් මස 18
628
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
304
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘එජාප මන්ත්‍රීට වෙඩි තියලා‘
පෙත්තා Sunday, 10 November 2013 10:16 PM
ආරක්ෂාව තිබෙයිද බලලා වගෙයි. (නි)
ගාමිණී-සිරි Sunday, 10 November 2013 10:35 PM
වෙඩි තිබ්බා නම් සලකුණක් නැත්තේ ඇයි? අලින්ට වෙඩි තියන තුවක්කුවකින් නෙමෙයි වෙන්න ඇති.සමහරවිට රිලවුන්ට , වඳුරන්ට වෙඩිතියන්න ගෙනා අර එයාර් රයිෆල් එකකින් වෙන්න ඇති . (නි)
අස්මිත් Monday, 11 November 2013 10:49 AM
සෙල්ලමට පොඩි එකාගේ වතුර පිස්තෝලයෙන් වෙඩිතියලා අපි විනෝද වෙවී ගියා. අප්පේ! මෙයාලා ඒකත් පොලිත් අන්කල්ලට කියලා. (නි)
සේරම් පැරිස් Monday, 11 November 2013 02:44 AM
චෝගම් එන කොට පපඩම් සද්දෙත් එහෙන්නේ එජාපෙයේ අයට වෙඩි සද්ද වාගේ . (අ)
චන්ද්‍ර වීරසින්ග්හේ Monday, 11 November 2013 03:35 AM
හතර දෙනෙක් වෙඩි තියල වෙඩි වැදිලා නැත්තේ අර බලගතු තෙල් කුප්පිවත් බෙදලා තියෙන නිසාද දන්නෙ නැහැ (නි)
උපාලි Monday, 11 November 2013 06:30 AM
මට සතුරෝ ඉන්නවා කියල හිතෙන්නේ එක්කෝ තමන්ගේ වැඩ නිසා ඇත්තටම සතුරෝ ඇතිකරගෙන නිසා. නැත්නම් ටිකක් නම ප්‍රසිද්ධ කරගන්න ඕන නිසා. (නදී)
පැංචි Monday, 11 November 2013 07:20 AM
ලකුණු බින්දුවද?ඒ කියන්නේ අන්තිමයි.ෆේල් කියන එක නේ? (නදී)
වෙදමහත්තයා Monday, 11 November 2013 03:31 PM
හෙට අනිද්දා මෙයාට ආරක්ෂක බටයන් වැඩියෙන් ඉල්ලා වී. (ස)