පසුගිය ජනවාරියේ පැපිළියානේ අන්සතු ඉඩමකට ඇතුළු වු පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි පොලිසිය සොයමින් සිටි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක (එජාප) නුගේගොඩ මහේස්ත්‍රාත් අනුෂ කරුණාරත්න ඉදිරියේ අද (18) භාර විය.
ඔහු රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාප පළාත් මන්ත්‍රීට ඇප
දුමින්ද Thursday, 19 February 2015 10:56 AM
කරන-කරපු වැඩවලට සමහරුන්ට ඇපත් නැහැ.(හේ)