IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘එජාප ජයග්‍රහණය වළක්වන්න බෑ‘

‘අගෝස්තු 17 එජාප ජයග්‍රහණය කාටවත් වලක්වන්න බැහැ. සෑම ආසනයකම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අප සමඟ එකතු වෙනවා. මුළු රටේම ජනතාවගේ බලාපොරොත්තුව එජාපය දිනවීමයි‘ යනුවෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අඟහරුවාදා බියගම පැවැති ජන රැලියකදී පැවසීය.

‘ජනතාවට සෙතක් නොවන සංවර්ධනයකින් වැඩක් නෑ‘ යැයිද විජයවර්ධන මහතා පැවසීය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එම රැලියට එක්විය. 

DSC_0274 DSC_0279 DSC_0287 DSC_0293 DSC_0297 DSC_0310 DSC_0320 DSC_0332



අදහස් (0)

‘එජාප ජයග්‍රහණය වළක්වන්න බෑ‘

හේවා සරත් Wednesday, 12 August 2015 09:03 AM

අගෝස්තු 17 වෙනිදට පුලුවන් (නදී)

:       0       0

මුගා Wednesday, 12 August 2015 09:20 AM

ජය නියතයි .මෛත්‍රීට ජයවේවා රනිල්ට ජයවේවා (ම)

:       0       0

රොහාන් Wednesday, 12 August 2015 09:50 AM

ජය නියතයි ! අභියෝග සුදුසු නැහැ .(ම)

:       0       0

ගයාන් Wednesday, 12 August 2015 10:10 AM

මෛත්‍රී රනිල් සුසංයෝගයෙන් රටට පෙරට. කුඩු එතනෝල් සුදු වෑන් යුගය සම්පුර්ණයෙන්ම අවසානයි. නියත ජය යුඇන්පීයට (නදී)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 07:08 AM

ඒකීය මාතෘ භුමියේ හෘද සාක්ෂියට අවංකවීම  වැදගත් (ම)

:       0       0

දුමින්ද Wednesday, 12 August 2015 11:43 AM

ජනමතයට කුමන ජයක් හෝ යට බව අමතකද (ම)

:       0       0

විජේසුන්දර Wednesday, 12 August 2015 10:51 PM

ඔබතුමාට ජය ශ්‍රී! (නි)

:       0       0

ඉන්දික ගාලේවත්ත Wednesday, 12 August 2015 07:51 AM

මෙවැනි නිහතමානි වෘත්තිකයින් මහජන නියෝජිතයින් විය යුතුමයි..ජය වේවා..(ම)

:       0       0

විජයබාහු Wednesday, 12 August 2015 08:00 AM

ඔය තියෙන්නේ (නදී)

:       0       0

සුනිල් ප්‍රනාන්දු Wednesday, 12 August 2015 12:53 PM

පිස්සු (බ)

:       0       0

ජයසේන Wednesday, 12 August 2015 08:51 AM

හැම ගමකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 25% කට අදික පිරිසක් යු.ඇන්.පී එකට හැරිලා වගේ දකින්ට ලැබෙනවා. මේක එහෙම වෙයිද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site