IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එජාප ඡන්ද කාර්යාලයට ප්‍රහාරයක්

තංගල්ල මැතිවරණ කොට්ඨාශයේ හුංගම පල්ලේගම  එජාප මැතිවරණ කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව හුංගම පොලීසිය පවසයි.

කාර්යාලයේ කටවුට් වලට හානිකර ඇති බවට කාර්යාලය අයිතිකරුවන්  හුංගම පොලිසියට පැමිණිලි කර ඇත.



අදහස් (0)

එජාප ඡන්ද කාර්යාලයට ප්‍රහාරයක්

සිල්වා Monday, 10 August 2015 09:26 AM

ඔය කාර්යාල කැඩුවට වැඩක් නැහැ , මතකද පසුගිය ජන්දෙදි මෛත්‍රී මතාගේ වේදිකාවල් ගිනි තබා ,තිබුණා , ගිනිගත් වේදිකාව මත සිට එතුමා ජනතාව ඇමතුමා, එතුමා දිනුවා , මැර දේශපාලනය ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇත (ම)

:       0       0

ඉසුරන්දි Monday, 10 August 2015 08:54 AM

දැන් ඉතින් ඕවා වැඩක් නැහැනේ.මිනිස්සු තීරණය කරාවි කාටද ඡන්දෙ දෙන්න ඕනේ කියලා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site