IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


එජාප ආධාරකරුවකු කපා කොටා රෝහලේ

වයඹ පළාත් සභා ඡන්දයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟකරන අපේක්ෂකයකුගේ ආධාරකරුවකු හලාවත කුමාරකටුවේදී කපා කොටා තුවාල සිදු කැර ඇතැයි ද ඔහු හලාවත රෝහලට ඇතුලත් කැර ඇතැයි ද එජාප ආරංචි කියයි. පස් දෙනකුගෙන් යුතු මැර කල්ලියක් මේ ප්‍රහාරයට හවුල් වී ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. අපේක්ෂකයාගේ අත් දෙකේම බරපතල කැපුම් තුවාල ඇතැයි රෝහල් ආරංචි කියයි.



අදහස් (0)

එජාප ආධාරකරුවකු කපා කොටා රෝහලේ

දයා Sunday, 01 September 2013 12:32 PM

ඔන්න තියෙනවා නිතිය (දී)

:       0       0

රෝහණ Sunday, 01 September 2013 12:56 PM

ගස්සපු කෙනා සුදුසුකම් සපුරාගෙන වැඩිම චන්දෙන් දිනයි ජයවේවා. (දී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 01 September 2013 02:31 PM

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේකද? තමා කැමති අපේක්ෂකයන්ට තමන්ගේ සහයෝගය දැක්වීමට අයිතියක් තිබෙනවා. අහිංසක මිනිසුන්ට ඔහොම කරන්න එපා. ඔහුගේ දරුවන්, බිරිඳ දෙමාපියන් මේ වගේ දුකක් කෙසේ දරාගයිද? මිනිස් ජීවිතයේ වටිනාකම් නොදන්නා මින්සුනේ !!! අනුන්ව මරලා තම අපේක්ෂකයා දිනුවා කියලා මොකක්ද මේ රට කරන්න යන සේවය?? (ස)

:       0       0

අජිත් Saturday, 31 August 2013 10:32 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් (නි)

:       0       0

අප්පුහාමි Saturday, 31 August 2013 10:52 PM

ඔය මිනිස්සු මරාගෙන බලය ගන්න දගලන්නේ මොකටද? (නි)

:       0       0

දුමින්ද Sunday, 01 September 2013 05:57 AM

නුගගත්කම සහ නොදැනුවත්කම මෙයට මුලයි. (නි).

:       0       0

බණ්ඩාර Sunday, 01 September 2013 09:27 AM

මෙන්න තියෙනවා සමානුපාතික චන්ද ක්‍රමයේ තියෙන වාසි (දී)

:       0       0

දයා අලහාකොන් Sunday, 01 September 2013 09:29 AM

අප්පුහාමි , ඔකේ තියෙන රහටයි (දී)

:       0       0

ජීවන් Sunday, 01 September 2013 10:02 AM

ආශ්චර්ය මල්ලි (දී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 01 September 2013 10:27 AM

මේ වගේ පහත වැඩ කරවන අපේක්ෂකයාට තමයි වැඩිම මනාප ලැබෙන්නේ. මොකද චන්ද දා ගන්නෙත් ඔය මැර බලයෙන්මනේ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site