IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එජාපය කොළඹට ඇප බඳී

(අංජුල මහික වීරරත්න)

2023 පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ  දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කිරීම කොළඹ මහ ලේකම් කාර්යාලයේ දී අද සිදු කෙරිණි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර,ජාතික සංවිධායක සාගල රත්නායක මහත්වරු එම අවස්ථාවට සහභාගී වූහ. 

පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය  කොළඹ දිස්ත්‍රික්කයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව එම අවස්ථාවට සහභාගී වූ එජාප ජ්‍යෙෂ්ඨයෝ පැවසූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (9)

එජාපය කොළඹට ඇප බඳී

Dharmatileke Thursday, 19 January 2023 01:21 PM

එදා කොළඹයි අද කොළඹ යි ප්‍රේමදාස බලකොටුව කොළඹ යි .ඒ ජේ වී පී ය නොවෙයි.රට බංකොලොත් කරපු පොහොට්ටුවෝ සහ 134 දෙනෙකුගේ ජනාධිපති කෙනෙකුට කොළඹ දෙන්න අපි සූදානම් නෑ

:       15       33

Sunil Thursday, 19 January 2023 01:51 PM

මෙදා පාර හැම අයතනයකම ඇපත් නැහැ.

:       9       26

fairoos Thursday, 19 January 2023 02:18 PM

ඇනෙ පව් ඇපත් නැතිවයි යන්ඩ වෙන්නෙ.. UNP එකටත් පොහට්ටුවටත් චන්ද දෙන අයනම් බත් කන අය වෙන්ඩ බැහැ.

:       6       24

ranjith Thursday, 19 January 2023 02:19 PM

අද UNP කොහෙවත් නැත. පක්ශෙ අන්තයටම පාවාදීල. UNP කාරයො සජබෙට ගිහින්.

:       3       14

ජගත් ලියනගේ Thursday, 19 January 2023 03:02 PM

මහමැතිවරණයේදී ගත්ත ඡන්ද ටිකවත් හම්බු වෙන්නේ නැහැ.

:       8       21

sharm warn Thursday, 19 January 2023 04:42 PM

හොරා කාපු මහජන මුදලින් ඇප තියනකොට අඩු ගානේ භාණ්ඩාගාරය වත් පිරෙන්නේ නැතැයි

:       0       0

AB Thursday, 19 January 2023 05:08 PM

පළාත් පාලන මැතිවරණයකින් ලංකාවේ දේශපාලන ක්‍රමවේදය වෙනස් කළ නොහැක. පවත්වනවා නම් ජාතික මැතිවරණයකි. සුදුසුම මැතිවරණය ජනාධිපති මැතිවරණය වේ. නීතියට, ප්‍රජතන්ට්‍රවදිව සහ ව්‍යවස්ථාවට අනුව පැවැත්වීමට හැකිවුවහොත් ලංකාවේ දේශපාලනය පුර්ණ වෙනසකට ලක්කළ හැකියි. එසේ නොවුණු හොත් වර්තමනයේ පාර්ලිමේන්තුවේ සිටිනා සහ නොසිටිනා පිරිස් මුදල් බලය යොදවා නැවත පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්විය නොහැක. මේ අවස්ථාවේ අසරණ වූ ජනතාවට සහල් පැකැට්ටුවක් ලබාදී ඡන්දය ලබා ගැනීමට හැකි තත්වයක් රට තුළ මතුව තිබේ...

:       4       0

Thank Apita. Thursday, 19 January 2023 07:06 PM

මේක ඇත්තටම එජාපයේ ජයග්‍රහණයක්...

:       4       2

Thani Aliya Thursday, 19 January 2023 07:09 PM

එජාපයේ ජයග්‍රහණයක්.... දැන් මිනිස්සු දන්නවා ඒ අයට අවශ්‍ය නායකයා කවුද කියලා...

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site