
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ 78 වන සංවත්සරය සමරු උත්සවය පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී හෙට (6) පෙරවරු 9ට පැවැත්වේ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමරු උත්සවය සංවිධාන කොට ඇත.
එජාප ආදි කර්තෘවරුන්ගේ පිළිරූ වලට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව පක්ෂයේ අභිමානවත් ඉතිහාසය සිහිපත් කරමින් චාම් උත්සව සභාවක් පැවැත්වීමට සිරිකොත පක්ෂ මූලස්ථානය කටයුතු යොදා තිබේ.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාපයට 78යි
sene Thursday, 05 September 2024 04:59 PM
එදා බලවත්ම පක්ෂයක් වුණු එක්සත් ජාතික පක්ෂය වැනසූ සියලු දෙනාට නිවන් සුව...!
Raman Thursday, 05 September 2024 05:05 PM
අලියා මලෝ කියලා පාංශකූලය දෙන්න වෙන්න ඇති හදන්නේ. දැන් ඉතින් සිලින්ඩර් පාටියක්නේ ඉතුරු වුනේ...
Rata Perata Thursday, 05 September 2024 11:33 PM
රනිල් තමයි මිනිහා. එක මන්ත්‍රී කමක්වත් නැති කරලා, පක්ෂයත් නැතිකරලා, දැන් ස්වාධීනව ඉල්ලනවා. ඕන හොරෙකුට නවාතැන් දෙන නිසා දැන් රනිල් වගේ හොරු පිරිලා...
Bhagya Thursday, 05 September 2024 11:52 PM
නූතන ශ්‍රී ලංකාවේ අභිමානය...!