අගෝස්තු 17 වැනි දා පැවැති මහ මැතිවරණයෙන් ආසන 93ක් දිනා ගත් එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් ආසන 13ක් ලැබිණි. ඒ අනුව එජාපය ලබා ගත් ආසන සංඛ්‍යාව 106කි.
ආසන 83ක් දිනා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජාතික ලැයිස්තු ආසන 12ක් ලැබිණි. ඒ අනුව සන්ධානයේ ආසන සංඛ්‍යාව 95කි.
ජනතා විමුක්ති පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් ද සමග ආසන හයක් ද, ජාතික ලැයිස්තු ආසන දෙකක් ද සමග ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ආසන 16ක් ද, මුස්ලිම් කොංග්‍රසය හා ඊපීඩීපී පක්ෂය එක් ආසනය බැගින් ද දිනා ගත්තේය.
(ග්‍රැෆික් නිමල් ජයශාන්ත)
2025 දෙසැම්බර් මස 18
273
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාපයට 106 යි : සන්ධානයට 95යි
අමිත Tuesday, 18 August 2015 02:13 PM
කරට කර වගේ තමා. අපි බලමු දැන් ආණ්ඩුව හැදෙන්නෙ කොහොමද කියලා. ජයගත් සැමට සුබ පැතුම්! (නි)
දාස Tuesday, 18 August 2015 02:15 PM
තව පහක් ඕනෑ නේද? (නි)
නිර්මල Tuesday, 18 August 2015 02:19 PM
අපේ සැබෑම අගමැති! (නි)
හුසේන් Tuesday, 18 August 2015 02:31 PM
අපේ සුබ පැතුම්! (නි)