බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂය අද පරාජයට පත් විය.
ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක හා පළාත් ඇමැති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා විසින් ඉදිරිපත් කැරුණු මේ වැය ශීර්ෂයට සන්ධානයේම පිරිසක් විරුද්ධව ඡන්දය දුන්හ.
එක්සත් ජාතික පක්ෂය පක්ෂව ඡන්දය දුන්නේය.
පක්ෂව ඡන්ද 23ක් ද, විපක්ෂව ඡන්ද 45ක් ද ලැබිණි.
ජනතා විමුක්ති පෙරමුණෙ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විරුද්ධව ඡන්දය දුන්නේය.
බස්නාහිර පළාත් සභා ඉතිහාසයේ වැය ශීර්ෂයක් පරාජය වූ මුල්ම අවස්ථාව මෙය බව දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
539
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාපයටත් හෙළ උරුමය රකින්න බැරිවේ
දහම් Tuesday, 22 December 2015 11:18 AM
සාදු සාදු සාදු, මහා පාවා දෙන්නාට හොඳම වැඩේ. (ම)
හේවා සරත් Tuesday, 22 December 2015 12:13 PM
ඕව හොඳ වැඩ. ජය වේවා.(කෞ)
සංජිව Tuesday, 22 December 2015 06:10 AM
හොද ආරම්භයක්. අනාගතය පැහැදිලි වෙනවා (ම)
චතුර Tuesday, 22 December 2015 02:16 PM
අයියෝ මොකද වුනේ.(හේ)
රවී Tuesday, 22 December 2015 06:53 AM
තාම අනාථයෝ හොල්මන් කරනවා ඊලග පාර විසා එක හම්බවෙයි. (ර)
රජින්ද Tuesday, 22 December 2015 07:00 AM
කීයටවත් ලගදී පළාත් සභා ජන්දයක් එන එකක් නැහැ. (ර)
සුමිත්‍රා බස්නායක Tuesday, 22 December 2015 08:28 AM
අන්න කොන්ද කෙලින් තියන මිනිස්සු. (ර)
අමල් Tuesday, 22 December 2015 08:35 AM
ඔහොම යමු, ඔහොම යමු... (ර)
කුරුවිට Tuesday, 22 December 2015 09:11 AM
තව සෙල්ලම් ඉදිරියට බලමු. (ර)
ප්‍රසන්න Tuesday, 22 December 2015 09:50 AM
එහෙනම් ඉතින් හංසයා හාන්සි. (ර)