පසුගිය 17 වැනි දා මත්තල දී හා හම්බන්තොට වරායේ දී එජාප මන්ත්‍රීනට අඩත්තේට්ටම් කර පිස්තෝල පෙන්වා තර්ජනය කළැයි කියන සිද්ධිය ගැන එහි ගිය මන්ත්‍රීවරු තිදෙනෙක් පාර්ලිමේන්තුවේ දී අද වරප්‍රසාද ප්‍රශ්න මතු කළහ.
ආර් යෝගරාජා, අජිත් පී පෙරේරා හා එරාන් වික්‍රමරත්න මහත්වරුන් පැවසුයේ මැර කණ්ඩායම් තමනට තර්ජනය කර අපවි පෙන්වා හිරිහැර කළ බවයි.
2025 දෙසැම්බර් මස 18
496
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාපෙන් වරප්‍රසාද ප්‍රශ්න තුනක්