IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එජාපෙට ජනාධිපති හිටියට ගමේ ඡන්දෙට අපේක්ෂකයෙක් නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයෙක් සිටියත් ප්‍රාදේශීය සභාවක සභිකයෙක් පත් කරගන්නට ගමේ අපේක්ෂකයෙක් සොයාගන්නට නොහැකි වී ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු වුණත් අපේක්ෂකයෙක් නැතැයි ද ඒ නිසා දෙගොල්ලොම එකට එකතුවෙලා ඡන්දෙ කල් දාන්න උත්සාහ කරනවා යැයිද නලින් බණ්ඩාර මහතා කීය.

මේක විකෘතියක් බවද අද එක්සත් ජාතික පක්ෂය වගේම පොහොට්ටුවත් මේ අර්බුදයට මුහුණු දෙන්න සිදුවී ඇතැයි නලින් බණ්ඩාර මහතා පැවසීය.

ජනාධිපති උත්සාහ කරන්නේ මැතිවරණය නොතබන්න අණපනත් ගේන්නැයි ද එතුමාගේ නියෝජිතයන්  මැතිවරණය කල් දාන්න හැම තැනම නඩු දානවා යැයිද නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.



අදහස් (1)

එජාපෙට ජනාධිපති හිටියට ගමේ ඡන්දෙට අපේක්ෂකයෙක් නෑ

Sunil Tuesday, 17 January 2023 06:32 PM

එජාපයට අපේක්ෂකයෝ විශාල ප්‍රමාණයක් අවශ්‍ය නැහැ .ලැබෙන චන්ද ප්‍රමාණය ගැන සලකා බලන විට පෙනෙන්නේ සෑම පළාත් පාලන ආයතනයකටම අපේක්ෂකයන් දෙන්නෙක් වුනත් වැඩි වෙයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site