ආනුරාධපුර පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසා ඝාතනය කිරීමේ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීමට අධිකරණයේ පෙනී නොසිටීම ගැන අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ජයපද්ම මහතා අද සවස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් උමේෂ් ශානක කලංසූරිය මහතාගෙන් සමාව ගත්තේය.
ඝාතනයට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි ඉරෝන් රණසිංහ නොහොත් එස් එෆ් ලොකූ ඇතුළු සැකකරුවන් 35 දෙනෙකු යළි දෙසැම්බර 07 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනකු පමණක් රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළේය.
එසේ ඇප මත මුදා හරිනු ලැබුවේ ඉරෝන් රණසිංහට නවා තැන් දුන් බව කියන දෙදෙනා ය.
2025 දෙසැම්බර් මස 18
496
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එච්.කිව්.අයි උසාවියෙන් සමාව ගනී