IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


එච්එන්ඩී අටකට නොතීසි

කොළඹ වෝට් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපට පසුගියදා  උද්ඝෝෂණයක් සංවිධානය කළ උසස් තාක්ෂණික ගණකාධිකාරණ ඩිප්ලෝමා සිසුන් 8 දෙනෙකුට  ලබන මැයි  20 වැනි දා අධිකරණයේ පෙනී  සිටින ලෙස කොළඹ අධිකරණ මහේස්ත්‍රාත් නොතිසි නිකුත් කළේය.



අදහස් (0)

එච්එන්ඩී අටකට නොතීසි

අජන්ත Saturday, 09 January 2016 06:21 PM

ශිෂ්‍ය කාලයේ ඉගෙනගන්නේ නැතුව කරන දේවල් ගැන තේරෙන්නේ පසුවටයි (නි)

:       0       0

නීල් Saturday, 09 January 2016 02:19 AM

සෙනෙහෙලතා පාසල් ගිහින් තිබෙනවා නම් පාසලේදී ඉගෙනගත්තෙත් ඒ පින්හාමිලාට පින්සිද්ධ වෙන්න තමයි. (නි)

:       0       0

සෙනෙහෙලතා Friday, 08 January 2016 12:59 PM

නොමිලයේ ලැබෙන අධයාපනයෙන් ඉගෙන ගන්නේ නැතිව රටේ අනිත් මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතයට අවහිර කරමින් උද්ඝෙෂණ කරන මොවුන්ව මාස හයකටවත් මහා උළු ගෙදරට යවන්න .අනිත් පින් හාමිලටත් පාඩමක් වශයෙන් .(අ)

:       0       0

මනෝජ් Friday, 08 January 2016 09:17 PM

අන්න එහෙම ඔලු පලන්නේ නැතුව සංවිධායකයන් නීතිය ඉදිරියට ගෙනෙන්න. ඔලු පැලුව අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න. කාටත් සාධාරණයිනේ. (නි)

:       0       0

තුෂාර Saturday, 09 January 2016 04:44 AM

අධ්‍යාපනය රස්සාව පරස්තාවේ ඉඳලා බදුගෙවන මිනිස්සුයි ආණ්ඩුවෙනුයි කරනතුරු මේගොල්ලන් පෙළපාලි යාවි. අපිත් තරුණයන් තමයි. රැකියාවක් කරන ගමන් උසස් අධ්‍යාපනය හදාරන්නේ. අපෙන් රටට තියා දෙමාපියන්ටවත් බරක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site