IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


එච්එන්ඩීඒ සිසුන්ට ඇප

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී උද්ඝෝෂණයක යෙදී පොලිස් අත්අඩංගුවට ගැනුණු උසස් තාක්ෂණ ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන් 39 දෙනා පුද්ගලික හා ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා  අද නියෝග කළේය.

නඩුව ලබන ජනවාරි 8 වැනිදා තෙක් කල් තැබිණි.

 



අදහස් (0)

එච්එන්ඩීඒ සිසුන්ට ඇප

බරණගේ Friday, 30 October 2015 07:22 AM

එයා කොරන්නේ පොලිසිය කියන එකනේ (බ)

:       0       0

උමේශ් Friday, 30 October 2015 08:15 AM

මේ උද්ඝෝෂණ වලට ගැහැණු ළමයිනුත් යනවානේ. මෙයාලා අනාගතයේ සාමාන්‍ය පිරිමින්ට නෝනලා හැටියට නෙමෙයි, ගෘහස්ත අයිතිවාසිකම් ක්‍රියාකාරිනියන් හැටියට ගෙවල් වල තියාගන්න වෙයි (නි)

:       0       0

සුමිත් Friday, 30 October 2015 08:45 AM

අද ලංකාවේ ඉහල තනතුරුවලට තරග විභාග තිබ්බම වැඩියෙන් සමත් වෙන්නේ ගැහැණු ළමුන් , ඉතින් උද්ගෝෂණ වලට ගියාට වරදක් නොවේ .එයාල ඉල්ලන දේවල් මොනවද කියල බලන එක රජයේ වගකීම (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site