ශ්රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී අද (27* පැවැති පළමු තරගයෙන් එංගලන්ත ක‍්‍රීඩකයෝ ලකුණු 68 ක ජයක් ලැබීමට සමත් වූහ. එංගලන්ත ‘ඒ’ පිල ඕවර 50 යේදී කඩුලූ 5 ට 335 (ජෝ රූට් 18, ඇලෙක්ස් හේල්ස් 94, ජොනී බෙයාස්ටෝ 47, ක්‍රෙග් කීස්වෙටර් 53, ජෝස් බට්ලර් නොදැවී 102, තිළිණ තුෂාර 72/3) ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල ඕවර 45.3 කදී සියලූ දෙනා දැවී 267 (දිමුත් කරුණාරත්න 23, මලින්ද වර්ණපුර 29, භානුක රාජපක්‍ෂ 44, තිළිණ කණ්ඩම්බි 54, සුරාජ් රන්දීව් 33, කනිෂ්ක ඇග්විටිගල 32, නේතන් බක් 39/4, සමිට් පටෙල් 52/3)
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එංගලන්ත ‘ඒ’ පිලට ලකුණු 68 ක ජයක්