ශ්රී ලංකා ‘ඒ’ පිලට එරෙහිව පැවැති තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලිය එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) ක‍්‍රීඩකයෝ 3-2 ක් ලෙස ජය ලැබීමට සමත් වූහ. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (06) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් එංගලන්ත පිල ලකුණු 117 ක ජයක් ලැබීය. එංගලන්ත ‘ඒ‘ පිල ඕවර 50 යේදී කඩුලූ 6 ට 330 (ඇලෙක්ස් හේල්ස් 46, ජෝ රූට් නොදැවී 110, ජේම්ස් ටේලර් 41, ජෝස් බට්ලර් 64, මාලිංග බණ්ඩාර 65/2) ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල ඕවර 40.2 කදී 213 (මහේල උඩවත්ත 52, දිමුත් කරුණාරත්න 23, අෂාන් ප‍්‍රියංජන් 35, භානුක රාජපක්‍ෂ 24, තිළිණ කණ්ඩම්බි 29, කුසල් ජනිත් 23, සමිට් පටෙල් 55/3, ඩැනී බි‍්‍රග්ස් 27/3)
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එංගලන්ත ‘ඒ’ කණ්ඩායම 3-2 කින් තරගාවලිය ජයගනී
power Tuesday, 07 February 2012 08:56 AM
අපේ ක්‍රීඩකයිනුත් හොඳ තරඟයක් දුන්නා