IMG-LOGO

එංගලන්තය ලකුණු 165 ක් ඉදිරියට එයි

ඉන්දියාව සහ එංගලන්තය අතර නාග්පූර්හිදී පැවැත්වෙන සිවුවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (16) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට එංගලන්ත පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 161 ක් ලබා ලකුණු 165 ක් ඉදිරියෙන් සිටියේය. එංගලන්තය පළමු ඉනිම  ඕවර 145.5 කදී සියලූ දෙනා දැවී 330 සහ දෙවැනි ඉනිම  ඕවර 79 කදී කඩුලූ 3 ට 161 (නික් කොම්ප්ටන් 34, ජෙනතන් ට්‍රෝට් නොදැවී 66, ඉයන් බෙල් නොදැවී 24) ඉන්දියාව පළමු ඉනිම  ඕවර 143 කදී කඩුලූ 9 ට 326 (ගෞතම් ගාම්බීර් 37, චෙටෙෂ්වර් පුජාරා 26, විරාට් කෝලි 103, මහේන්ද්‍ර සිං දෝනි 99, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් නොදැවී 29, ජේම්ස් ඇන්ඩසන් 81/4, ගේ‍්‍රම් ස්වාන් 76/3)



අදහස් (0)

එංගලන්තය ලකුණු 165 ක් ඉදිරියට එයි

මාලා Sunday, 16 December 2012 05:06 PM

හුරේ! දෙන්න අල්ලපු රටට දුවන්නම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 133 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 407 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site