IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


එංගලන්තයට ලකුණු 324 ක ඉලක්කයක්

එංගලන්තය සහ පාකිස්තානය අතර ඩුබායිහි පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (5) තරගය නතර කරන විට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන එංගලන්ත ක‍්‍රීඩකයෝ කිසිවකු නොදැවී ලකුණු 36ක් ලබා සිටියහ. මෙම තරගයෙන් ජය ගැනීමට එංගලන්ත පිලට තවත් ලකුණු 288 ක් ලබා ගත යුතුය. පාකිස්තානය දෙවැනි ඉනිම සඳහා ලකුණු 365 ක් ලබා ගැනීමට සමත් විය. පාකිස්තානය පළමු ඉනිම 99  සහ දෙවැනි ඉනිම 365 (අෂ්හාර් අලී 157, යුනිස් ඛාන් 127, මිස්බා උල් හක් 31, මොන්ටි පනීසාර් 124/5, ගේ‍්‍රම් ස්වාන් 101/3) එංගලන්ත පළමු ඉනිම 141 (ඇන්ඩෘ ස්ට‍්‍රවුස් 56, සයිඞ් අජ්මාල් 59/3, අබ්දූර් රෙහෙමාන් 40/5) සහ  දෙවැනි ඉනිම කිසිවකු නොදැවී ලකුණු 36 (ඇලිස්ටෙයාර් කුක් නොදැවී 15, ඇන්ඩෘ ස්ට‍්‍රවුස් නොදැවී 19



අදහස් (0)

එංගලන්තයට ලකුණු 324 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site