IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


එක පෙළට වාහන 56 ක් හැපිලා

‍ජපානයේ අධිවේගී මාර්ගයක සිදුවූ රථවාහන අනතුරකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 26 දෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ. අනතුර සිදුවූයේ වාහන 56 ක් එක පෙළට හැපීමෙනි.

අනතුරත් සමඟ ගින්නක් ද හටගත් බව පැවැසෙයි. අනතුර සිදුවූයේ අධික මීදුම සහිත කාලගුණය හේතුවෙන් මාර්ගය අපැහැදිලි වූ බැවිනි.

අනතුරට ලක්වූ වාහන අතර මගී ප්‍රවාහන බස් රථ, ට්‍රක් රථ සහ කුඩා මෝටර් රථ කිහිපයක්ම වන බව ද පැවැසෙයි. අනතුරින් පසු මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අවහිර විය.



අදහස් (1)

එක පෙළට වාහන 56 ක් හැපිලා

Sanka Saturday, 27 December 2025 07:20 PM

මේකනං මේ බිමල් රත්නායකගේ, ප්‍රසන්න ගුණසේනගේ වැරැද්දක්. හරීයට ට්‍රැෆ්ෆික් එකක්වත් පාලනය කරගන්න බැහැ. කොටින්ම වැඩ බැ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site