IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


එක දෙක කළැයි හිටපු පළාත් මන්ත්‍රීත් අසුවේ

සල්ලි එක දෙක කරන බව කියමින් ව්‍යාපාරිකයින් ගේ මුදල් වංචා කළැයි කියන දෙදෙනෙක් පොලිස් බුද්ධි අංශය හා කොට්ඨාශ නොවිසුදුණු අපරාධ අංශය මගින් ආණමඩුවේ දී අද (23) අත්අඩංගුවට ගනු ලැබීය.

ප්‍රධාන සැකකරු මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකියි පොලීසිය කියයි.එක් සැකකරුවකු ගලේවෙල පදිංචිකරුවෙකි.ලපාලීසිය ව්‍යාපාරික වෙසින් මෙම වැටලීම සිදු කැර ඇත.



අදහස් (0)

එක දෙක කළැයි හිටපු පළාත් මන්ත්‍රීත් අසුවේ

දිලානි Friday, 23 August 2013 08:17 PM

මේ පාරත් ඉල්ලනවද. අහන්නේ ඡන්දෙ දෙන්න එයාට.(නදී)

:       0       0

මනෝජ් පිරිස් Saturday, 24 August 2013 01:28 PM

එක දෙක කරලා තුනම නැති කරගත්තද අයියෝ සල්ලි.(නදී)

:       0       0

පිටිගල Saturday, 24 August 2013 01:22 AM

හොරෙක් නම් , හිරේ ගිය චන්ඩියෙක් නම් කවදා කොහේ ඡන්දෙ ඉල්ලුවත් දිනනවා. ඒකයි අද ලංකාවේ ජනතාව පිළිගන්න ප්‍රදාන සුදුසුකම.බොරුවක් නෙවෙයි.(නදී)

:       0       0

මාන‍ගේ Friday, 23 August 2013 06:47 PM

දේශපාලකයෝ කොහේ හිටියත් එක දෙක කරන්නම තමයි කල්පනාව.ඔය කතාවෙන් පැහැදිලියි හම්බු කිරීම තම එකම පරමාර්ථය (නි)

:       0       0

රෝහණ Saturday, 24 August 2013 07:26 AM

එයා එයාගේ සුදුසුකම අලුත් කළා විතරයි. ඔය වගේ අයට ඉතින් අපේ අයත් ඡන්දෙ දීලා අනිවාර්යෙන්ම පත් කර ගන්නවනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 559 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site