මාසයක පමණ සිට රජයේ රෝහල්හි එක්ස්රේ පටල හිගයක් පවතී. එක්රේ පරීක්ෂණයක් සඳහා පෞද්ගලික රෝහලක් රුපියල් 400ක් පමණ අය කරයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසංහ මහතා මෙසේ කීවේය. ‘එක්ස්රේ පටල හිගයක් තිබුණා. ඉතාමත් ඉක්මනින් සියලුම රජයේ රෝහල් වෙත මේ පටල බෙදා දෙනවා. ‘ වෛද්‍ය ජයසිංහ මහතා එලෙස පවසා ස්වල්ප වේලාවකින් අප ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල, මාතර ඇඹිලිපිටිය හා රත්නපුර රෝහල්හි තත්ත්වය පිරික්සා බැලුව ද ඒ රෝහල් සදහා එක්ස් රේ පටල ලැබී තිබුණේ නැත.
2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එක්ස්රේ නැතිව රෝහල් ලෙඩ වේ
sltk2004 Friday, 02 March 2012 11:11 AM
කීප දෙනෙක් තමන්ගේ රාජකාරිය හරියට නොකිරීමේ ප්‍රතිඵල තමයි මේ..
ගාමිනී ලේකම්ගේ Friday, 02 March 2012 12:31 PM
ඊයෙ බාල බෙහෙත් ගැන වාර්තාවක් දැක්කා. අද එක්ස් රේ පටල නැහැ කියල තව එකක්. මොකක්ද මේ සුව සේවය.........?
ඉන්ද්‍රජිත් Friday, 02 March 2012 03:16 PM
රාජකාරිය හරියට නොකළ වරදට උසාවියෙන් ගෙදර යවන්න නියම කල අය ආපහු තනතුරු වලට අරගන්න රටේ ඕව අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙන්න වෙනවා.