(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන ආණ්ඩුවට කිසිම විශ්වාසයක් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය .
එක්ස්ප්‍රස් පර්ල් නඩුව පැරදුනොත් කතානායක සහ විපක්ෂය වගකිවයුතු බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ දී පැවසූ බවත් එහෙම කියූ එක වැරදි බවත් කී කිරිඇල්ල මහතා තමාට පේන්නේ ආණ්ඩුවට නඩුව ගැන විශ්වාසයක් නැති බව යැයිද මේ නඩුව දැම්මෙි අන්තිම මාසේ බවද මේ අය දැන් නිදහසට කරුණු හොයන බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන ආණ්ඩුවට විශ්වාස නෑ