IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


”එක්ස්ප‍්‍රස් පර්ල්” කපිතාන් අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ)

මෙරට මුහුදු සීමාවේ දි ගිනි ගැනීමට ලක්වු ”එක්ස්ප‍්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයා අද අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ සිද්ධියට අදාළව වගකීම් පැහැර හැරිම සම්බන්ධයෙන් මෙම සැකකරු මේ වන විට කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙක් පැවැසීය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (6)

”එක්ස්ප‍්‍රස් පර්ල්” කපිතාන් අත්අඩංගුවට

සෙනෙවිරත්න Monday, 14 June 2021 02:34 PM

තවත් ලෙඩක් දාගන්න වගේ හදන්නෙ, ඔව කරන්නෙ ගැලරිය සතුටු කරන්න, දෛනිකව කැස්බො, ඩොල්ෆින් ල මැරෙන නිසා මොකුත් නොකර බැරි නිසා.

:       40       214

වාසුදේව Monday, 14 June 2021 02:40 PM

ගිනිගන්න නෞකාව අපේ මුහුදු සීමාවට එන්න අවසර දුන්නේ කවුද? එහෙම නම් වරායේ අැමැති හරි වෙන බලධාරියෙක් හරි අත්අඩංගුවට ගන්න. කපිතාන් විතරක් මදි. තව අවුරුදු 5 කට වත් අපේ සාගර සම්පතට කරපු මහා විනාශයට මේ අය සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෑ. දැන් මේ නිකම් අත හෝදගෙන පැත්තකට වෙන්නයි හදන්නේ. මහා විශාල කැස්බෑවන් හැමදාම මැරි මැරි ගොඩ ගහනවා.මේක මහා සාපයක් රටට. කවුද වගකියන්නේ?

:       3       545

fairoos Monday, 14 June 2021 04:10 PM

මෙයත් ගම්මන්පිල වගේ කියයිද දන්නේ නැහැ..

:       2       27

රට වැසියා Monday, 14 June 2021 05:18 PM

දැන් හරි කැප්ටන් අත්අඩංගුවට ගත්තනේ... හෙට ඉඳලා අපේ මුහුද සුද්ද වෙලා තිබුණු තත්වයට පත්වෙනවා..! අනිත් කරුණ තමයි, වන්දියක් ගන්න අරමුණින්, ආණ්ඩුවේ කවුරුන් හෝ බලවතෙක් දැන දැන නැව ගිනි ගන්න ඉඩ දුන්නා විය හැක.. එසේනම් එය පොර්ට් සිටිය චීනාට දුන්නාට වඩා සාතිශය අපරාධයකි... සිදු වූ පරිසර හානිය වන්දියකින් මිල කළ නොහැක..! - අනිත් අතට, එයින් පැහැදිලි වන්නේ ආණ්ඩුව ඕනෑම අශීලාචාර ව්‍යාපාරයක් කරමින් මුදල් ඉපැයීමට උත්සාහ දරන බවයි...!

:       1       116

විජේ Monday, 14 June 2021 05:18 PM

අර කළුතර හාදයාවත් ඇතුළට ගන්න...

:       0       128

Prase Monday, 14 June 2021 05:21 PM

පොදු පෙරමුණේ ලේකම් නියෝගයක් නිකුත් කරනකන් අපි බලන් ඉන්න. විෂය භාර ඇමැතිතුමා ඉල්ලා අස්වෙන්නේ නැහැ.

:       1       120

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site