IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘එකීය රටක බුද්ධාගමට නිසි තැන ඕනෑ‘

යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනයට බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලයද යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.

ශ්‍රීලංකාවේ පරමාධිපත්‍ය,එකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය ශ්‍රීලංකාවේ නීතිය මගින් ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහාත් බුදුදහමට හිමි නිසි තැන සුරක්ෂිත කිරීම සඳහාත් මෙම යෝජනා ඉදිරිපත් කරන බව සඳහන්වේ.

පහත දැක්වෙන්නේ බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය ඉදිරිපත් කර ඇති එම යෝජනාය.

 CONSREF-0110-01 CONSREF-0110-02 CONSREF-0110-03 CONSREF-0110-04

 



අදහස් (0)

‘එකීය රටක බුද්ධාගමට නිසි තැන ඕනෑ‘

නිමල් ලාලිත Monday, 11 January 2016 02:06 AM

මේ රටේ සියලු දෙනාටම බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවෙන් පමණක් සම්මත වන නීති මේ රටේ සියළු පුරවැසියන්ට සම්ම්ත කිරීමට සැළැස්වීම තුළින් අනාගත සිංහල අයිතියත්, ආගමික අයිතියත් රැකේවි යනු මගේ අදහසයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 11 January 2016 09:14 AM

මොහොමඩ්, අපි විකල්ප වලට සූදානම් (නි)

:       0       0

හංසක Tuesday, 12 January 2016 05:36 AM

ඇයි ඉතින් මෙච්චර කල් මොහොමඩ්ලා හොඳට නෙමෙයිද හිටියේ?? (නි)

:       0       0

කැටවල Monday, 11 January 2016 09:16 AM

අපි සියළු ආගම් වලට ගරු කළයුතුයි (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 11 January 2016 09:19 AM

ඔක්කොටම පෙනේනේ භික්ෂුන් වහන්සේලාගේ වැරදි. උන්වහන්සේලා 1956දී ඉදිරියට නාවා නම් අද අපේ රටේ 75% බෞද්ධයෝ ඉන්නේ නැහැ. (නි)

:       0       0

වික්‍රම Monday, 11 January 2016 09:19 AM

අපි හැමෝම ආගමට අනුව හැසිරෙනවා නම් මේ කිසිම ප්‍රශ්නයක් රට තුළ ඇතිවෙන්නේ නැහැ (නි)

:       0       0

දිලිප් Monday, 11 January 2016 03:46 AM

ව්‍යවස්ථාව යටතේ ඒ සඳහා ප්‍රතිපාදන ඇති නිසා මෙය අලුත් දෙයක් නොවේ. නමුත් එය ප්‍රත්‍යක්ෂ කරගැනීම නුවණට හුරුය. (නි)

:       0       0

රිෂාන් Monday, 11 January 2016 04:07 AM

සිංහල ජාතීන්ගේ ප්‍රදේශ තුළ පමණක් බුද්ධාගමට ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ. මුස්ලිම් ජාතින් ජීවත්වෙන ප්‍රදේශ තුළ මුස්ලිම් ආගමට මුල්තැන දෙන්න ඕනෑ. දෙමළ ජාතීන් ජීවත්වෙන ප්‍රදේශවල හින්දු ආගමට මුල්තැන දෙන්න ඕනෑ. (නි)

:       0       0

දුමින්ද Monday, 11 January 2016 04:17 AM

ව්‍යවස්ථාව දේශපාලනයේ කටගැස්මක් නොවිය යුතුය (නි)

:       0       0

නිරේෂ් Monday, 11 January 2016 04:44 AM

සියළු ආගම් ගැනම අපි සිතිය යුතුයි (නි)

:       0       0

මොහොමඩ් Monday, 11 January 2016 04:59 AM

ශ්‍රීලංකාව ඒකීය සිංහල බෞද්ද රටක් කියන දෙය නව ව්‍යවස්ථා සංශෝධනයයෙන් අනිවාර්යෙන්ම ඉවත්විය යුතුය. නැතිනම් මුස්ලිම් ජනතාවට වෙනත් විකල්ප කරා යොමුවීමට සිදුවෙවී.(ම)

:       0       0

අමිල Monday, 11 January 2016 05:23 AM

කොහොමහරි සමගියෙන් කාටත් අසාධාරනයක් නොවෙන්න වගබලාගත්ත නම් හරි. (නි)

:       0       0

ඉරන්ත Sunday, 10 January 2016 01:55 PM

අපිත් මේ යෝජනා වලට කැමතියි (නි)

:       0       0

නිමල් ලාලිත Monday, 11 January 2016 12:00 PM

මේක සිංහල රට. වැඩි හරියක් ඉන්නේ බෞද්ධයෝ. ඒකනිසා තමයි දැන් ඔය කයිවාරු ගහන අගගේ මුතුන් මිත්තන් මුලින් මෙහි පැමිණි දිනවල මැරුම්නොකා ජීවත්වුණේ. බමුණුආරච්චි, ඔබ හරියටම හරි. (නි)

:       0       0

සුරන් Wednesday, 13 January 2016 10:05 AM

ව්‍යවස්ථාවෙන් පමණක් සිංහල බෞද්ධකම ආරක්ෂා කළාට පමණක් මදි සියලු සිංහලයෝ දුසිරිතෙන් වැළකි ජාතිය ආරක්ෂා කළ යුතුයි (ම)

:       0       0

සනත් Sunday, 10 January 2016 04:19 PM

ලෝකයේ තිබෙන බාහිර බලවේග වලින් සදාකාලික මානසික විමුක්තිය නොලැබෙන බව දක්වා ඇති එකම ආගම බුද්ධාගමයි. සත්‍ය සොයගතයුත්තේ තමාගේ ශරීරයෙන්වත් එයින් පිට ඇති ලෝකයෙන්වත් නොව තමාගේ මනස තුළින්ම බව බුදුන්වහන්සේ ප්‍රකාශකොට තිබේ. එය අසත්‍යයක් යැයි විශ්වයේ කිසිවෙකුට ඔප්පුකළ නොහැක. (නි)

:       0       0

චන්න Sunday, 10 January 2016 06:24 PM

සාදු....සාදු.... සාදු....!!! (නි)

:       0       0

නිමල් ලාලිත Monday, 11 January 2016 07:47 AM

මොහමෙඩ් හදන්නේ මේක අරාබියක් කරන්නද,? දැන් අරාබියට යන අපේ අය එහෙ සිංහල විරිත් රකින්න ඉල්ලනවද? (බ)

:       0       0

නිමල් ලාලිත Monday, 11 January 2016 07:49 AM

සිංහලයෙනි. අසිංහල නම් වලින් මෙහි දක්වා ඇති අදහස් ඇස විවර කර බලව්. (බ)

:       0       0

කුමාර් Sunday, 10 January 2016 10:16 PM

නෝර්වේ ඇතුළු බටහිරයෝ පෝලිමේ එන්නේ අපිට ආදරේටද? යුද්ධය අතර ඇවිල්ලාත් රට කඩන්න බැලුවා. (නි)

:       0       0

කිත්සිරි Monday, 11 January 2016 12:02 AM

හොඳ උත්සාහයක් (නි)

:       0       0

විදානේ Monday, 11 January 2016 01:11 AM

භික්ෂුන් තමන්ගේ ගම් පළාත්වල ජනතාවට ආදර්ශයෙන් උපදෙස් දී අර කවුද කිවුවා සේ ‘ගෙදරින්ම පටන්ගත්තා‘ නම් හොඳයි නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site