එකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23 (2) යටතේ ජාතික වැදගත්කමකින් යුතු ප්‍රකාශ කිරිමටත්, පක්ෂ නායක රැස්විම් සඳහා සහභාගී විමටත් අවස්ථාව ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා පවසයි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු අතර පැවැති විශේෂ සාකච්ජාවකින් පසු මෙම තීරණයට එළැඹ ඇතැයි නානයක්කාර මහතා කියයි.
පාර්ලිමේන්තුවේ ස්වාධින කණ්ඩායමක් ලෙස පිළිගැනීම හැර අනෙකුත් ඉල්ලීම් වලට එකඟත්වය පළ කර ඇතැයි ද ඒ අනුව එකාබද්ධ විපක්ෂය ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ දී සිදු කිරිමට නියමිතව තිබු විරෝ්ධතා නතර කිරිමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
'එකාබද්ධ විපක්ෂ ඉල්ලීම් ලැබේ'
නන්දලාල් - ප්‍රංශය Thursday, 25 February 2016 01:03 PM
දැක්කා නේද යහපාලනයේ තිබෙන ගුණාත්මකභාවය? ඒකාධිපති පාලනයෙයි, යහපලානයෙයි වෙනස දැන්වත් මේ අයට තේරුම් ගියොත් හොඳයි. කතාබස් කරලා ජාතික වැදගත්කමකින් යුතු ප්‍රකාශ කිරිමටත්, පක්ෂ නායක රැස්විම් සඳහා සහභාගීවිමටත් අවස්ථාව දුන්නා නේද මේ රජය? දැන්වත් පාර්ලිමේන්තුව තුළ විනීතව හැසිරෙන්න බලන්න.... (නි)
චන්ද්‍රා Thursday, 25 February 2016 07:45 AM
හිස් වචන කීමෙන් වලකින්න. (ර)