IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


එක්නැලිගොඩ නඩුව කල් යයි

ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධ නඩුව අද (23) යළි හෝමාගම අධිකරණයේදී විභාගයට ගැනුණු අතර සැකකාර හමුදා සෙබළුන් ලබන මාර්තු 8 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

ඔවුන්ගේ ඇප ඉල්ලීම මාර්තු 8 වැනිදාට සලකා බලන බවද මහේස්ත්‍රාත්වරයා කීවේය.

 

 



අදහස් (0)

එක්නැලිගොඩ නඩුව කල් යයි

රොහාන් Wednesday, 24 February 2016 12:23 AM

ඔය නඩුව කවදා අවසන් වෙයිද? (නි)

:       0       0

සුසන්ත Tuesday, 23 February 2016 12:36 PM

තීන්දුව අනිවාර්යෙන් ඔය සෙබළුන් දඟගෙට යැවීම නිසා (දේශපාලන ගිවිසුම් අනුව), ඉක්මනින්ම තීන්දුව දුන්නොත් නරකද නිකන් ඔවුන්ව මානසිකව තව තවත් වද නොදී. (බ)

:       0       0

චානක Tuesday, 23 February 2016 09:54 AM

මොකද ඇප දෙන්නේ නැත්තේ ?(හේ)

:       0       0

ෂෙල්ටන් Tuesday, 23 February 2016 10:11 AM

කුමක් වෙයිද මේ සිද්ධියේ අවසානය.(හේ)

:       0       0

නිල්මිණි Tuesday, 23 February 2016 10:12 AM

මේ නඩුව ඉක්මනින් ඉවර කරන්න.(හේ)

:       0       0

සුරන්ජිත් Tuesday, 23 February 2016 10:13 AM

නිතිය යහපලකයන්ට සුමට වෙන අතර විරුධවාදීන්ට රළු වේ (හේ)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 23 February 2016 10:54 AM

මේ තරම් කාලයක් හිර බත් කන්න හාමුදුරුවෝ ලොකු වරදක් කළාද (බ)

:       0       0

ඩොනල්ඩ් Tuesday, 23 February 2016 07:52 PM

ඉක්මණින් සාධාරණයක් ඉටුවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site