IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


එක්නැලිගොඩ නඩුවෙන් දිලීප පීරිස් ඉවතට?

මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධ නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පෙනී සිටි රජයේ නීතීඥ දිලීප පීරිස් මහතා එම නඩුවෙන් ඉවත් කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි කියයි.

ඔහු ඉවත් කිරීමේ වෑයමක් ඇතැයි ද, එය නවත්වන්නැයි ද කියමින් පුරවැසි බලය ඇතුළු සිවිල් සංවිධාන සහ නීතීඥවරු පසුගිය දා ඉල්ලීමක් ද කළහ.

එක්නැලිගොඩ නඩුව අඟහරුවාදා (09) නැවත කැඳවීමට නියමිතය.



අදහස් (0)

එක්නැලිගොඩ නඩුවෙන් දිලීප පීරිස් ඉවතට?

ලංකා Monday, 08 February 2016 06:14 PM

යහපාලනයද මේ? අපි බලාපොරොත්තු වූ වෙනස මෙයද? (නි)

:       0       0

නාරද Tuesday, 09 February 2016 06:05 AM

ඇයි එහෙම කරන්නේ.(හේ)

:       0       0

අශාන් Tuesday, 09 February 2016 01:49 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

නිශාන්ත Tuesday, 09 February 2016 02:49 AM

අපි ඉතින් මේවට මොනවා කියලා කියන්නද? (නි)

:       0       0

අානන්ද Tuesday, 09 February 2016 03:37 AM

ඇත්තටම එක්නැලිගොඩ මහතා ජීවතුන් අතර ඉන්නව නැද්ද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site