IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එක්දින තරග දෙකට අතිරේක දින වෙන්කෙරේ

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ සිවුවැනි සහ පස්වැනි එක්දින තරග සඳහා අතිරේක දින වෙන්කිරීමට තීරණය කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි. මෙම එක්දින තරග දෙක හෙට (16 වැනිදා) සහ 18 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මේ වන විට දෙපිල අතර එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සමවී තිබේ.



අදහස් (0)

එක්දින තරග දෙකට අතිරේක දින වෙන්කෙරේ

සිල්වා Saturday, 16 June 2012 02:17 AM

දඹුල්ල ක්‍රීඩාංගණේ හැදුවේ බලන් ඉන්නද?බලධාරීන් ඒ පැත්තත් බැලුවොත් හොදයි පොඩ්ඩක්

:       0       0

ජයා Friday, 15 June 2012 04:50 PM

මේ වහින විදියට එක දිනයක් නම් මදිවෙයි

:       0       0

නෙරන්ජන් Saturday, 16 June 2012 06:49 AM

අපරාදේ..... කොළඹට මැච් ගෙනාපු එක. හැබයි අතිරේක දවස් තියෙන එක නම්‍ හොඳයි.

:       0       0

සිසිර Friday, 15 June 2012 11:55 AM

අතිරේක දින මොනවාද?

:       0       0

ජයා Saturday, 16 June 2012 12:41 PM

සිසිර,ඔච්චරටම මෝඩයෙක්ද?

:       0       0

සජී Friday, 15 June 2012 02:07 PM

ඒක නම් හොදයි.ඒත් ඒ දින දෙකේදිත් වැස්සොත්?

:       0       0

අසංක Saturday, 16 June 2012 12:55 PM

අතිරේක දවස්‌ වෙන් කරාට ඒ දින කවදද කියල දීල තියනවද?

:       0       0

පුංචි බන්ඩා Friday, 15 June 2012 11:31 PM

ඇයි දඹුල්ලෙත් පිට්ටනියක් තියෙනබව අමතක වුණාද ???

:       0       0

ම‍හේෂ් Friday, 15 June 2012 03:33 PM

නියමයි.අපරාදේ.කලින් මැච් එකත් එහෙම කරන්න තිබුණා

:       0       0

සිල්වා Friday, 15 June 2012 02:56 PM

තරගය ඉවර උණාම දිනය කියයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site