IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


එක්දින තරගාවලියකට ඉන්දීය පිල ලබන මාසයේ එයි

එක්දින තරග 05 ක් සහ විස්සයි/20 තරගයක් සඳහා ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායම ලබන මස 19 දා දිවයිනට පැමිණෙයි. එක්දින තරගාවලිය අරම්භ කරමින් පළමු සහ දෙවන තරග සුරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේ ලබන මස 22 සහ 24 පැවැත් වීමට නියමිතය.විස්සයි/20 තරගය අගෝස්තු මස 07 දා  මහනුවර පල්ලේකැළේ කී‍්‍රඩාංගණයේ පැවැත් වීමට කටයුතු යොදා ඇත. තරග කාල සටහන : ජූලි 22 - 1 වැනිි එක්දින තරගය  සුරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේ ජූලි 24 - 2 වැනි තරගය තරගය සුරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේ ජූලි 28 - 3 වැනි තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ජූලි 31 - 4 වැනි තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ අගෝස්තු 5 - 5 වැනි එක්දින තරගය මහනුවර පල්ලේකැළේ කී‍්‍රඩාංගණයේ අගෝස්තු 7 - විස්සයි/20 තරගය මහනුවර පල්ලේකැළේ කී‍්‍රඩාංගණයේ



අදහස් (0)

එක්දින තරගාවලියකට ඉන්දීය පිල ලබන මාසයේ එයි

මදුර Wednesday, 20 June 2012 01:13 PM

ඈයි දඹුල්ලට මෑච් දෙන්නේ නෑත්තේ

:       0       0

ජීවන් Wednesday, 20 June 2012 02:03 PM

ඇයි ඔක්කොම හම්බන්තොටටනේ තියන්න තිබ්බේ....

:       0       0

කාට Wednesday, 20 June 2012 02:21 PM

දඹුල්ලට ? මෑච් ද

:       0       0

ඉසුරු Wednesday, 20 June 2012 02:25 PM

දඹුල්ලට මොකද මේ වෙන්න යන්නේ...

:       0       0

සුනිල් Wednesday, 20 June 2012 02:30 PM

දඹුල්ලේ පුටු ගලවන් ගිහින් හම්බන්තොට හයිකරා...දැන් දඹුල්ලේ මැච් බලන්න පුටුත් නෑ........

:       0       0

අන්කල් Wednesday, 20 June 2012 03:13 PM

හම්බන්තොට මැච් වලට ප්‍රේක්ෂකයෝ නෑ.....අපි ඒ බව දැක්කා..දඹුල්ලේ ප්‍රේක්ෂකයෝ ඉන්නවා.ඇයි මැච් නැත්තේ.???

:       0       0

අජ්මිර් Wednesday, 20 June 2012 03:21 PM

20/20 ප්‍රේමදාස එකේ තියන්නෙ නැද්ද???

:       0       0

සිසිර Wednesday, 20 June 2012 02:53 PM

ලස්සන පසුබිමක් තියෙන දඹුල්ල අපරාදේ දැන් මැච් නැතිව වේලෙනවා... හම්බන්තොටට කිරි...දඹුල්ලට කැකිරිත් නෑ....

:       0       0

ප්‍රදීප් Wednesday, 20 June 2012 03:47 PM

20/20 මැච් එක විතරක් තියල ඇත්ද ...3 වත් තිබ්බනම් ඉන්දීය ටීම් එකේ දුර්වල තැන් අල්ල ගන්න තිබුණා......

:       0       0

ටූනා Wednesday, 20 June 2012 04:10 PM

දඹුල්ලේ බඹරු නිසා වෙන්න ඇති මැච් නැත්තේ....???

:       0       0

ඉන්දික Wednesday, 20 June 2012 07:17 PM

උපුල් තරංග ලකුණු අතරට පිවිසේවා!

:       0       0

ඉන්දික Wednesday, 20 June 2012 06:38 PM

උපුල් තරංග ලකුණු අතරට පිවිසේවා....

:       0       0

රුවන් Wednesday, 20 June 2012 08:16 PM

දඹුල්ල ක්‍රීඩාංගනය කියන්නේ අපිට ඇති හොද ක්‍රීඩාංගනයකි.ඇයි කෝටි ගාණක සල්ලි මෙහෙම විනාශ වෙන්න දෙන්නේ

:       0       0

මධු Wednesday, 20 June 2012 09:01 PM

SLPL ට මොකක්ද වෙන්න යන්නේ?

:       0       0

ෂෙරීෆ් Wednesday, 20 June 2012 08:26 PM

පූජා භූමියක කොහොමද ක්‍රිකට් මැච් ගහන්නේ?

:       0       0

මන්ජුල Thursday, 21 June 2012 11:45 AM

දඹුල්ලට මැච් ගෙන්න ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 77 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2207 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 683 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site