2025 දෙසැම්බර් මස 18
4
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌවේ බලේ අලියට?
මාලින් Tuesday, 13 January 2015 08:14 AM
මන්ත්‍රී වරුන්ට ස්ව කැමැත්ත අනුව පක්ෂ මාරු කරන්න තියෙන හැකියාව ඇති කරපු පනත අහෝසි කරල, පක්ෂ වලට බලය ලැබෙන පරිදි යම් පනතක් සම්මත වෙනකල්, (වවුල් දොරවල් කඩල දාන කල්)මම මගේ ඡන්දය ආයෙත් කාටවත් පාවිච්චි කරන්නෙ නෑ. (ස)
සේනක Tuesday, 13 January 2015 08:21 AM
ඔන්න අලි. (ස)
ලසන්ත Tuesday, 13 January 2015 09:06 AM
මලින් දැන්ද ඕක මතක් උනේ. ඒ දවස් වල යනකොට හොඳයි (බ)
සත්‍යපාල Tuesday, 13 January 2015 09:38 AM
තමන් කැමති පක්ෂයට අනිත් පැත්තෙන් එනකොට පනත හොඳයි. තමන් කැමති පක්ෂෙන් අනිත් පැත්තට යනකොට පනත නරකයි. තමන්ගේ අය හොරකම් කරා කියනකොට මඩ, අනෙත් පැත්තේ අය හොරකම් කරා කියනකොට හොර ගුහාවක්. අපි එහෙම තමයි. දෑකැත්ත වගේ කෙලින් නේද? (නදී)