IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඌව පළාත් උප සභාපතිට තනතුරු එපාවේ

ඌව පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සාලිය සුමේධ ද සිල්වා මහතා එම තනතුරින් ඉල්ලා අස්විය. මීට  පෙර දෙවතාවක්ම එම තනතුර දැරූ බවත් එම තනතුරින් ඡන්ද දායකයන්ට සේවයක් කිරීමට නොහැකි නිසා ඉල්ලා අස්වන බවත් ජනතාවට දන්වන බවත් ඔහු පවසයි.

ඔහු අමාත්‍ය සුමේධා පී ජයසේන මහත්මියගේ පුත්‍රයායා.



අදහස් (0)

ඌව පළාත් උප සභාපතිට තනතුරු එපාවේ

කුමාර Saturday, 11 October 2014 09:35 PM

මේ ගත් තීරණය බොහොම නුවණක්කාර එකක් (නි)

:       0       0

රුමේෂ් Saturday, 11 October 2014 09:45 PM

බලය, මුදල්, ප්‍රසිද්ධිය සදාකාලිකයි කියලා හිතාගෙන ඉන්න බහුතරයක් කට්ටියට මේවා හොඳ පාඩම්. තමන් රටට සේවයක් කළා නම් තමාගේ යුතුකම් හරියට රට ජාතිය වෙනුවෙන් ඉෂ්ට කළා නම්, එහෙම කරන අයත් එක්ක එකතුවුණා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

සාලිය සිල්වා. Saturday, 11 October 2014 10:24 AM

එන විදිය නම්, සුභදායක නැති පාටයි. (අ)

:       0       0

ඇන්ටන් Saturday, 11 October 2014 10:53 AM

නවීන් දිසානායක ඇමතිතුමා පක්ෂයෙන් අයින් වෙන කතාවකුත් තියෙනවා. නුවරඑළිය ඒ තරම් දුරකුත් නෙමෙයිනේ. (හේ)

:       0       0

සුරේෂ් Saturday, 11 October 2014 10:56 AM

දැන් එනපොට හොඳ නෑ.(හේ)

:       0       0

බන්දුල Saturday, 11 October 2014 10:57 AM

තවත් ඇමති කෙනෙක් පනින්න ලෑස්ති වෙනවවත්ද? (හේ)

:       0       0

රෝෂාන් Saturday, 11 October 2014 10:59 AM

දැනට තනතුරු එපා ලබන මාසේ වෙනකොට අනිත් පැත්තට බලටියක් ගහයිද දන්නේ නැහැ.මට නිකන් එහෙම හිතෙනවා කට්ටිය මේ දවස් වල කතා කරන දේවල් ඇහෙන කොට. (හේ)

:       0       0

චමින්ද Saturday, 11 October 2014 11:10 AM

එපා වෙන එක සාධාරණයි.(හේ)

:       0       0

අමර දත්ත Saturday, 11 October 2014 11:20 AM

රිලව් ටික දිනන පැත්තට බල්ටි ගහන්න වගේ හදන්නේ (නදී)

:       0       0

සුරන්ජිත් ලාල් Saturday, 11 October 2014 11:22 AM

රොෂාන් ඔව් ඔව් බල්ටි ගහල කරනම් පෙන්නලා පැන්න අයට දැන් තේරෙනවා ඇති කැඳහැලිය ලොකු උනාට කිසිම වැඩක් නැහැ කියලා. (නදී)

:       0       0

දිසානායක Sunday, 12 October 2014 03:50 AM

මේ මහත්මයා ගැන දුකයි. (ත)

:       0       0

රත්නායක Sunday, 12 October 2014 04:15 AM

ජනතාවට සේවයක්කරන්න මේ අයගේ තියන උනන්න්දුව?(හේ)

:       0       0

අචිනි Saturday, 11 October 2014 12:19 PM

ගිලෙන නැවෙන් පයින්න පටන් අරන්දග(හේ)

:       0       0

රොබින් Sunday, 12 October 2014 04:33 AM

ඔහු බලපොරොත්තු වුණ දේ නොලැබෙන්න ඇති .(හේ)

:       0       0

ටිකිරි Saturday, 11 October 2014 12:26 PM

ලග ලගම ""සුනාමියක් එනවා කියලා දැනෙනකොට සතා සිව්පාවා පවා ආරක්ෂිත තැන හොයන් යනවා.(හේ)

:       0       0

ගාමිණී Saturday, 11 October 2014 12:30 PM

මේ ඉල්ලා අස්වීමත් තාවකාලිකද ? ස්ථීරද ?ස්ථීර නම් ශුභ අනාගතයක්.(හේ)

:       0       0

දිසා Sunday, 12 October 2014 05:37 AM

වැරදුනු තැන නිවරැදි කර ගන්න පුළුවන්.(හේ)

:       0       0

පිටිගල Saturday, 11 October 2014 12:37 PM

පනින්නෝ දිනන්නෝය ,(හේ)

:       0       0

මන්ජුල Saturday, 11 October 2014 12:48 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට ...ඔහෝම යන් ඔහොම යන් (අ)

:       0       0

රොකී Saturday, 11 October 2014 12:50 PM

කලබල වෙන්න එපා ළමයිනේ. මේකත් එක්තරා ක්‍රමයක ජිල්මාර්ට් එකක් වෙන්නත් බැරි නැහැ! (අ)

:       0       0

උදිත Saturday, 11 October 2014 12:59 PM

මේ ප්‍රතිචාර දිහා බලද්දී පෙන්නේ කාලයක් නිදා හිටපු අය අවදි වෙලා වගෙයි .(හේ)

:       0       0

වින්සන්ට් Saturday, 11 October 2014 01:49 PM

හැම දේම හොද විදියට විසදෙනවා.(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 12 October 2014 09:11 AM

වැඩක් කරන්න බැරි තනතුරු දික්කරන්නේ, ඡන්ද කෙරුවාවෙන් වෙච්ච වැඩ නිසා මෙතුමාගේ සිත සනසන්න වෙන්න ඇති. ඒවගේ තනතුරු මොන මගුලකටද? ඔබතුමා ගත්තු තීරණය හරි. (නදී)

:       0       0

වින්සන්ට් Saturday, 11 October 2014 03:31 PM

"හැම දේම හොද විදියට විසදෙනවා " අනුන්ගේ නම් වලින් පෙනී සිටීම සදාචාරාත්මක නැත.(අ)

:       0       0

සමන් Saturday, 11 October 2014 03:47 PM

අනේ මන්දා. ලැයිස්තුව එන්න එන්නම දික් වෙනවා. යුඇන්පි එක කියන්නේ 58 ක් කියල. ඒ වුණාට දැන් පේන විදියටනම් එන පොට හොඳ නෑ. කොහොම වුණත් රටට හොඳ කලක් එන පාටයි. (අ)

:       0       0

සමන්ති Monday, 13 October 2014 12:16 AM

මේකෙන් තේරෙනවා මේගොල්ලෝ අතරත් බෙදාගැනීම් තියනවා කියලා. ඉස්සර මුදල් වෙන්වුණේ රටේ,පළාතේ පොදු වැඩවලට. දැන් එහෙම බවක් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site