IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඌරගහ ගරාජ හිමිකරුයි ගෝලයයි මරා දාලා

ඌරගහ රන්තොටුවිල තරුණයන් දෙදෙනකු අද (3) උදේ වෙඩිතබා  මරා දමා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

ඝාතකයන් යතුරු පැදිවලින් පැමිණ ඇත.

මින් පැය බාගයකට පමණ පෙර මෙම ඝාතනය සිදුවී ඇතැයි කියති.

මැරුම් කෑ එක් අයකු ගරාජයක හිමිකරුවකු වන රංග විජෙසුරේන්ද්‍ර (23) බවත් අනෙක් තැනැත්තා ගරාජයේ සේවකයකු වන ඉෂාන් සංදික (24) බවත් පොලිසියට තොරතුරු ලැබී ඇත. දෙදෙනාම අවිවාහකයන් බවත් පසුගිය අප්‍රේල් මාසයේ ආරවුලකට මැදිවී ඇති බවත් කියති. මි.මී 9 උණ්ඩ කිහිපයක් 

ඔවුන් දෙදෙනා යතුරු පැදියකින් ගමන් කරද්දී මෙම ප්‍රහාරයට ලක්වී ඇත. එක් අයකු යතුරුපැදියේම මැරී සිටි බවත් අසල කඩුවක් වැනි තියුණු ආයුධයක් හා යකඩ පොල්ලක්ද තිබූ බවත් පොලිසිය කියයි.

(ඡායාරූප බී ඒ අමරසිංහ)

DSCF8711 DSCF8712 DSCF8715 DSCF8716 DSCF8718 DSCF8719

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ඌරගහ ගරාජ හිමිකරුයි ගෝලයයි මරා දාලා

ඉසුරන්දි Tuesday, 03 November 2015 07:29 AM

වෙඩි තැබීම්, මංකොල්ලකෑම් එන්න එන්නම වැඩිවේගෙනයි එන්නේ. (නි)

:       0       0

මැක් Tuesday, 03 November 2015 08:23 AM

මොනවා උනත් කමක් නෑ මහින්දව පැරැද්දුවනේ .. දැන් ඉතින් සතුටු වෙයල්ලා ..මෙන්න මේක තමා ඕන උන වෙනස. (ස)

:       0       0

අමාලි Tuesday, 03 November 2015 09:09 AM

මේ පාතාලය මැඩලීමට කාලය හරි වගේ. (ර)

:       0       0

නිලංග Tuesday, 03 November 2015 09:20 AM

කොහොම මෙහෙම කරනවද දන්නේ නෑ. (ර)

:       0       0

ප්‍රියන්ත Tuesday, 03 November 2015 09:26 AM

මොනාද මේ වෙන්නේ.? (ර)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 03 November 2015 09:42 AM

දැන්වත් යහ බීජ වපුරමු. (ර)

:       0       0

උපුල් Tuesday, 03 November 2015 10:15 AM

දැන් පාතාලෙ මිනී මැරුම් වැඩිවෙලා. (ර)

:       0       0

විජයබාහු Tuesday, 03 November 2015 10:41 AM

දැන් යහපාලනය හැම තැනම අනේ වාසනාවන්. (ස)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 03 November 2015 12:28 PM

හිරාන්, නිකන් මෝඩ කතා කියන්න එපා. මෙය රටේ මිනිසුන්ගේ පාපතරභාවය මිස යහපාලනයේ වැරැක්දක් නොවේ. (නි)

:       0       0

හිරාන් Tuesday, 03 November 2015 05:47 AM

මෙන්න යහපාලනය (බ)

:       0       0

තරිඳු Tuesday, 03 November 2015 06:38 AM

රටකට ගිය කලක්,. සෑම තැනම අපරාධ... වෙඩි තැබීම ? සිවිල ජනතාව අතර තුවක්කු .. මේ විනාශ වෙන්නේ ශ්‍රී ලාංකීය මිනිස් ජීවිතේ,, බලධාරින්ගේ අවධානය වහා යොමුවිය යුතු කාලය එළඹ ඇත,. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site