IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඌරුකොටුවේ බඩු සොරා ගත්තැයි සේවකයා මරා දමලා

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)

ඌරු ගොවිපළක සේවකයකු එහි දේපල සොරා ගෙන යමින් සිටියදී අල්ලාගෙන දෙපයින් එල්ලා පහරදී මරා දැමීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ නිට්ටඹුව දෙබහැර ඌරලින් කන්ද, වලව් වත්ත වීරසූරිය කන්ද ලිපිනයේ ඌරු ගොවිපලක සේවකයකු ලෙස කටයුතු කල කාලිමුත්තු මහෙන්ද්‍රන් 42 නැමැත්තකු බව අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයාගේ ලිපිනයක් අනාවරණය වී නැති බව ද පොලිසිය සඳහන් කරයි .

දින දෙකකට පෙර මෙම ඌරු කොටුවේ සේවයට පැමිණ ඇති බව කියන මරණකරු එහි වාඩියක තිබු ලි කපන කුඩා මැෂින් එකක්, ග්‍රයින්ඩර් එකක්, කුඩා වැල්ඩින් ප්ලාන්ට් එකක්, ස්පැනර් එකක් ඇතුළු දේපළ සොරා ගෙන ගෝනියක දමා ගෙන යමින් සිටිය දී අද 26 අලුයම තුනට පමණ එහි සේවය කරන තවත් දෙදෙනකුට හමු වීමෙන් පසුු අල්ලාගෙන පොලු වලින් පහර දි ඇත. අ

නතුරුව එම වාඩියේම තිබු කොන්ක්‍රිිිට් කණුවක මිය ගිය අයගේ පාද ඉහලට හා හිස පහලට සිටින සේ බැද පහර දි ඇතැයිද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එම සේවකයා මිය ගොස් ඇති බව හෙළි වීමෙන් රැහැන් ගලවා වාඩියේ බිම තබා ඇතැයිද හෙලි වී තිබේ.

 

 



අදහස් (1)

ඌරුකොටුවේ බඩු සොරා ගත්තැයි සේවකයා මරා දමලා

Bunny Preena Tuesday, 27 June 2023 10:29 AM

ජීවිතයක් නැසුවයි කියන්නෙ එල්ලුම් ගහ නියමවෙන බරපතල වරදක්. ඉක්මන් වීමෙන් කල අපරාදයෙ බරපතල කම ඔවුනට දැන් වටහෙනවා ඇතී.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site