අඩි පහළොවක් පමණ උසැති තක්කාලි ගසක් මොරගොල්ලාගම තලාවේ නිවෙසක ඇත. සතියකට එම ගසෙන් කිලෝ පහක් හයක් නෙළා ගැනේ.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උස අඩි 15 යි. සතියට කිලෝ හයයි
චානක Thursday, 28 March 2013 04:27 PM
මේක ලොවි ගහකට බට් කරපු තක්කලි පැලයක්ලු.(නදී)
පිටිගල මිලානෝ Thursday, 28 March 2013 06:44 PM
බඩු මිල අහස උසට ගොස් තිබෙන මේ කාලේ තක්කාලි ගස අහස උසට ගොස් පිං ඇති ඔබට පිහිට වෙනවා..!(නු)
ප්‍රියංක Sunday, 07 April 2013 07:28 PM
පින්තුර දෙකේ වෙනස සොයා තැපැල් පතක් යොමු කිරීමෙන් වටිනා ත්‍යාගයක් දිනාගත හැක. (නි)
සුජා Thursday, 28 March 2013 09:12 PM
අඩි පහළොවක් පමණ උසැති තක්කාලි ගසක් නමි පිංතූරය දිහා බලන විට ඒ අමිමත් අඩි 10 ක් විතර උස ඇති .(නදී)
ඉෂාන් Thursday, 28 March 2013 02:30 PM
හොදයිනේ.
කුරුවිට Thursday, 28 March 2013 02:39 PM
දැක්කම පුදුමයි. මේ තක්කලිද? ගොරකද?(නදී)
කෙවින් Thursday, 28 March 2013 02:46 PM
ගහට මොනවා හරි වෙයි!(නදී)
වරුණ Thursday, 28 March 2013 02:45 PM
ගහ වගේම තමයි ආච්චි අම්මගේ උසත්. පරිස්සමින් නෙලන්නේ පුටුව උඩ ඉන්නේ.(නදී)
මේනකා Thursday, 28 March 2013 02:55 PM
මෙවැනි ගෙවතු වගා සදහා දිරි දීමක් කරනවා නම් හැම ගෙවත්තම සාරවත් වෙයි.(නදී)
සිල්වා Thursday, 28 March 2013 02:56 PM
පුදුමයි! ඒත් ඇත්තයි.(නදී)
සිරානි Thursday, 28 March 2013 03:05 PM
තිබ්බටු ගස්වලට තක්කාලි ගස් බට් කරන්න පුලුවන් ඒ විදිහට බටි කරපු ගහක්ද මේ. තිබ්බටු ගස්වලට රිකිලි බද්ධය කළාම වම්බටු වගේ ගස් බොහොම විශාලයටත් ගෙඩිත් ගොඩක් හැදෙනවා. මේකත් එහෙම බට් කරපු එකක්ද කියල අහල බලන්න.(නදී)