IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උසස් පෙළ සිසුවා ගස් බඳී

හරක් හොරකු බව කියන්නකු අල්ලා ගස් බැඳ පොලිසියට බාර දුන් බව දඹල්ලේ ඉහළ ඇරෑවුල වැසියෝ කියති. ගවයන් නව දෙනකු අතුරුදහන්වීමෙන් පසුව ගවහිමියෝ රැකවල්ලා සිටියහ. මොහු උසස් පෙළ සිසුවෙකියි පොලිසිය පවසයි.



අදහස් (0)

උසස් පෙළ සිසුවා ගස් බඳී

තරංග Tuesday, 10 April 2012 03:37 PM

තලන්න තිබුනෙ..

:       0       0

අලිබබා Tuesday, 10 April 2012 03:36 PM

ගෙදර අගහිගතාවය නිසා දෙමාපියන්ටත් අමාරැ ඇති. 2500න් ජීවත්වෙන්නත් අමාරැ ඇති. ඒනිසා ලමය ඒ වැඩේට බැහැල ඇති.

:       0       0

හේමන්ත Tuesday, 10 April 2012 03:46 PM

තමන්ගේම ගමේ කොල්ලෙක් නම් හදාගන්න බලන්න. මේක කටුගෙයි කඩු හොරකමට වඩා පොඩියි.

:       0       0

මේඝ Tuesday, 10 April 2012 04:12 PM

දෑන් මේ පොලිස් මහත්තුරු ඉනට අත් දෙක බෑදන් බලන් ඉන්නෙ ඈයි..... මෙ පොඩි එකා ලිහල... මොකක්ද උනෙ කියල පොඩි එකාගෙන් අහන්නෙ නෑතුව..........

:       0       0

ඩබ්.ඒ.ප්‍රභාත් Tuesday, 10 April 2012 04:39 PM

මේ වගේ දරුවන්ව ගස් බැදලා වැඩක් නැහැ. ‍මොනවට හරි මග කියාදීලා පුනරුත්ථාපන කදවුරු වලට යවන්න.

:       0       0

සෑම් Tuesday, 10 April 2012 05:18 PM

මල්ලි ඔයාට ගැලපෙන හොඳම රස්සාව තමයි දේශපාලනය.... බයනැතිව ජන්දය ඉල්ලන්න දැනට රටේ පවතින ඕනෑම පක්ෂයකින්..... ඔබට ජයනියතයි!

:       0       0

හිල්මි Tuesday, 10 April 2012 05:51 PM

ඔය ළමයට වැඩිපුර ඉගෙනීමට සල්ලි අවශ්‍යවෙලා ඇති, නැතුව මෙයා හරක් හොරෙක් නෙවෙයි, ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු බලධාරීන් කරන කෝටි ගණන් දූෂණ හොරකම් පොලීසියට පේනනේ නැද්ද ? අහිංසකයෙක් මාට්ටුවුනොත් තමයි පේන්නේ

:       0       0

ජානකී Tuesday, 10 April 2012 05:56 PM

මේව ඉතින් සිංහල පාසල් වහල දාන එකේ ප්‍රතිඵල තමයි. ඉස්සර අපිට ඉ‍ගැන්නුවේ පාසලක් වහනවා කියන්නේ හිර ගෙවල් 10 ක් අරිනවා කියන එක කියලා. දැන් ඒවා ඇත්තටම ඔප්පුවෙලා පේනවා. අයියෝ අපේ රටට ගිය කලක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site