IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


උසස් පෙළට ගිහින් පහත් වැඩක් කරති

කටුගස්තොට හා අවට නිවෙස්හි යතුරු පැදි හා ත්‍රීරෝද රථ මහ රෑ පැහැර ගෙන ගොස් ඉන්ධන අවසන් වන තුරු රවුම් ගසා ඉන්ධන අවසන් වූ පසු මහ මඟ දමා යාම විනෝදයක් කර ගෙන සිටි බව කියන උසස් පෙළ සිසුහු තිදෙනෙක් කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.

 



අදහස් (0)

උසස් පෙළට ගිහින් පහත් වැඩක් කරති

සරත් Wednesday, 27 March 2013 01:57 PM

දැන්නම් ලොකු ඉන්දන ධාරිතාවක් නසන්නේ බයික් තමයි (ස)

:       0       0

සිල්වා Wednesday, 27 March 2013 01:58 PM

අද රටේ වෙන දේවල්.........මෙතන හොරකමක්නම් නෙමෙයි වෙලා තියෙන්නේ (ස)‍ෙ

:       0       0

දයා Wednesday, 27 March 2013 01:59 PM

මොවුන්ගේ දෙමාපියන් නැද්ද ?? (ස)

:       0       0

පාල Wednesday, 27 March 2013 02:00 PM

රටේ නීතිය, විනය අතුරුදහන් වෙලා . කාගෙන් හරි ඇහුවොත් කියන්නේ අපි තමයි උතුම් කියලා (ස)

:       0       0

සනත් Wednesday, 27 March 2013 07:21 PM

එච්චර දුර හිතන්න එපා මේ ගැන. පොඩි අය විහිළුවට වගේ කරන්න ඇති. (නි)

:       0       0

මිලින්ද Wednesday, 27 March 2013 02:12 PM

අපෝ මහා නැහැදිච්ච ළමයි (දී)

:       0       0

ශාන්තිනි Wednesday, 27 March 2013 09:24 PM

මේක හොරකම් කිරීමක් (දී)

:       0       0

සුභාෂ් Wednesday, 27 March 2013 03:44 PM

මේවට නීතියෙන් විසදුම් සොයන්න ඕනේ (දී)

:       0       0

නිත්‍යා Wednesday, 27 March 2013 03:52 PM

පන්තිය උසස් පෙල වුණත් මානසිකත්වය අතින් පහත් (ස)

:       0       0

ගාමිණි Wednesday, 27 March 2013 03:55 PM

පුදුම විනොදාන්ශයක්නේ (දී)

:       0       0

වරුණ Wednesday, 27 March 2013 04:10 PM

අතිශය පහත් වැඩක් (දී)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 27 March 2013 06:25 PM

මම දන්න තරමින් යතුරුපැදි හා ත්‍රීරෝද රථ ලොක් කරන්න පුළුවන්. අනික ගෙවල් වල මිනිස්සු යතුරු කටේ යතුර එල්ලලාද දන්නෙ නැහැ රෑට නිදියන්නෙ... (නි)

:       0       0

මොරිල් Wednesday, 27 March 2013 01:49 PM

මේවා තමයි මේ උතුම් දේශයේ අහන්න ලැබෙන දේවල් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site