(යොහාන් භාසුර)
අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා රජයේ පාසල්වල උසස් පෙළ පන්ති ජූනි මස 4 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඊට අදාළ චක්‍රලේඛය සියලුම පළාත්වල අධ්‍යාපන බලධාරීන්ට යොමු කර ඇති බවත් එම චක්‍රලේඛය ලැබී නොමැති විදුහල්පතිවරු සිටී නම් ඒ පිළිබඳව පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාලවලින් විමසිය යුතු බවත් එම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය පසෙකින් තබා ඊට අනුබද්ධ වෘත්තීය සමිති විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් න
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ අතිරේක මහේස්ත්‍රත් සංජය විජේසිංහ මහතා අද නියෝග කළේය.
දුම්රිය ස්ථානාධිපති සංගමය පෙරේදා (30) පස්වරුවේ ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමත් සමඟ කන්කසන්තුරේ දක්වා පෙර දැන
ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ.
මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදි මීට ටික වේලාවකට පෙර පිලි පැනිමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව
හිටපු ජනාධිපති, ශ්‍රී පොදු ජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ එක මවිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බව නීතීඥ මනෝජ් ගමගේ මහතා කීය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
උසස් පෙළ පන්ති 4 වැනිදා ඇරැඹෙයි
PATTA hora Thursday, 16 May 2024 05:01 PM
එතකොට සියලුම ළමයින්ට උසස් පෙළ පන්තියට යා හැකිද? එසේ නම් ඒ සඳහා පහසුකම් පාසල් වලට තිබෙනවද? උසස් පෙළ පන්තියේදී නිකුත් වී නොමැති සා පෙළ ප්‍රථිපලය ගණන් නොගෙන ඕනෑම ළමයෙකුට ඕනෑම විෂයක් හැදෑරීමට පුළුවන්ද? සියලුම සිසුන් සා.පෙළ "විෂයන් සියල්ල සමත් ලෙස පිළිගන්නවද? නැතිව සා පෙළ ප්‍රතිඵල අනුව නැවත සිසුන්ට විෂයන් මාරු කරන්න සිදුවෙයිද? උසස් පෙළ පහසුකම් නැති විද්‍යාලවල සිසුන්ට අවශ්‍ය පාසල් ලබා දෙනවද? අධ්‍යාපන බලධාරීන් දේශපාලුවෝ සමඟ එකතු වී මේ හදන්නේ, ලංකාවේ නිදහස් අධ්‍යාපනය කාබාසීනියා කරන්න, මිනිස්සුන්ට රාජ්‍ය නිදහස් අධ්‍යාපනය එපා කරවන්න...
Pina Thursday, 16 May 2024 05:14 PM
මේ ඊයේ ඉවර වුණු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් ගැනද? මේ අයට පිස්සුද? අධ්‍යාපනය කෙලවලා මකවලා දාන්නද හදන්නේ?