අධිකරණය බාරයේ තිබූ රියැදුරු බලපත්‍රය මුදාහැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ගත්තැයි හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේ පොලිස් සැරයන් ඩබ්ලිව්.එම්.ප්‍රේමසිරි ලබන 25 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (13) නියෝග කෙළේය. හෝමාගම පදිංචි ඉන්දික රුවන් නම් ත්‍රිරෝද රියැදුරු පැමිණිලිකරුය. ඔහුගේ පැමිණිල්ල අනුව අල්ලස් කොමිසම සැරයන් අත්අඩංගුවට ගෙන තිබිණි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
උසාවි සැරයන් රිමාන්ඩ්