IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උසාවි පාර අවහිර කර දඩ කයි

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පිවිසුම් මාර්ගය අවහිර වන සේ මෝටර් රථයක් නවතා සිටි පුද්ගලයකුට මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 2500ක දඩ නියම කළේය.

වරද පිළිගත් මහේෂ් සුරංගට එලෙස දඩ නියම විය.



අදහස් (0)

උසාවි පාර අවහිර කර දඩ කයි

බන්දුල Tuesday, 30 July 2013 10:26 PM

උසාවියක දුරකතනයක් නාද වුණොත්,එළියේ හරි වැරදිලාවත් දුම් වැටියක් ඉරුවොත්,පොඩ්ඩක් සද්දේ දාලා කතා කළොත්,ඇදුම හරියට ඇදලා නොතිබුනොත් අහිංසකයින්ට දෙවි පිහිටයි.උසාවියට අපහාස කළා කියලා දඩ ගහලා කූඩුවටත් දානවා. ඒ වුණාට නීතිඥයෝ තීන්දු වලට විරුද්ධව මේස උඩ නැගලා පුටු පොළොවේ ගහලා උද්ගෝෂණ කරනවා.මුකුත් දඩුවම් නැහැ...මටනම් තේරුම් ගන්න බැහැ අපහාස ජාති දෙකක් තියෙනවද කියලා (නි)

:       0       0

උපාලි Wednesday, 31 July 2013 06:44 AM

තිබෙනවා බන්දුල තිබෙනවා. ලයිසන් තුවක්කුකාරො ආඩම්බරෙන් තුවක්කුව කරේ තියාගෙන යනවා වගේ ගල්කටස්කාරයටත් යන්න බැහැනේ. ඒ වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site